මනුස්සයෙක් පිටරට එක්ක ගිය කියල JVP එක උන්ගේ හිටපු pm කෙනෙක් පක්ෂෙන් අයින් කළා මතකද. එහෙම විනයක් තියෙන පක්ෂයක්. අඩුම ගානේ හොර කම් නොකර පඹයෝ වගේ හිටගෙන හිටියත් ඇති කියල හිතෙනවා වෙලාවකට දැන් ආණ්ඩුවේඒ එව්වෝ කෙලින හැටියට.හැබැයි අපේ මිනිස්සු තවම JVP එක ගැන තනියෙන් විශ්වාස කරන්න බයයි ,හැබැයි...