මහින්දගේ හොඳ වැඩ සහ නරක වැඩ
හොඳ වැඩ
යුද්දය අවසන් කිරීම,
highway දෙක හැදීම,
නෙලුම් පොකුණ සැදීම ,
නෙලුම් කුලුන සැදීම,
මහින්ද රාජපක්ෂ cricket stadium එක සැදීම.
නරක වැඩ
මාගම්පුර, මත්තල, පොර්ට් සිටි වැනි වැඩක් නැති දේවල් කිරීම,
මහජන දේපල, රාජ්ය දේපල අවභාවිතය,
මාද්ය නිදහස, තොරතුරු දැනගැනීමේ පනත උල්ලංගනය වීම,
චීනෙට පොර්ට් සිටිහි කැල්ලක් $1.5billion වලට විකිණීම,
ප්රජාතන්ත්රවාදී රටක පවුල් පාලනයක් ගෙනයාම,
බඩු මිල හිතේ හැටියට වැඩි කිරීම,
ශ්රී ලංකාවේ තිබු නිධන් සියල්ල හැරීම,
මැරවරු, කුඩුකාරයෝ, කසිප්පු කාරයෝ ආරක්ෂා කිරීම.
මහින්ද මහත්තය වටේ හිටපු එවුන්ට බලේ දුන්නේ නැත්තන් අදත් ජනපති!
මට හොඳ වැඩ හොයන්න ගොඩක් වෙලා ගියා නරක වැඩ ටප ටප ගාලා ඔලුවට අවා.