1. D

    MS Office install කර ගන්න ඕන.

    Mcn Meka run wenne nane bn,
  2. D

    ගොඩක් උන් හිතන් ඉන්නේ මේකෙ ඉන්න තඩියා කෙල්ල මැරුවා කියලා

    ශුවර් පොහොට්ටුවෙ පොරක්, මුට්ටිය දාල බලනවා වගේ මූ. කොහෙට හරි හේත්තු කරලා
  3. D

    රටම කතාවෙන පහළොස් හැවිරිදි පාසල් සිසුවිය මරණයට පත්වූ ආකාරය මෙන්න... 😱

    ශුවර් පොහොට්ටුවෙ පොරක්, මුට්ටිය දාල බලනවා වගේ මූ. කොහෙට හරි හේත්තු කරලා
  4. D

    මස්සිනාව නවසීලංතෙ යැව්වා 😍🎉💪🏻

    අඩෝ 60 ක් ගියාද බන්, මගේ යාලුවෙක් ගියා 2 years, Laksha 25 යි ගියේ වැඩේට. ගල්ෆ් 7 years experience තියේ ඌට. Welder post akkata giye. එහේ යලුවෙක් තමා සෙට් කරේ
  5. D

    VOLVO S80

    Volvo 2nd hand market natte ai bn lankawe
  6. D

    BMW 320 D E46 vs. VOLVO S 60, S 80 1st gen.

    Lankawe Volvo 2nd hand Market natte ai bn
  7. D

    Old Computer Games ගේම් ගේම්

    Need for speed IGI etc. මේ වගේ ගේම් තියෙනවනම් එවපංකො මචංලා free copy එකක් සති 2 free තියෙනවා Game එකක්වත් ගහන්න කියලා බැලුවෙ
  8. D

    ඩොලරය අඩු කලේ සීනි බද්ද සත 50 කර එකේ දෙවන කොටස ලෙසය

    රනිල්ගෙ අහවල් එක නෙමේ ... අනේ ලන්කවේ හුදී ජනයා හිතන් ඉන්නෙ ඌ නිසා ඩොලර් එක් අඩු උනා කියලද. American Economy එක Down වෙලා, ලෝකේ හැම රටකම තමන් ගේ රටේ currency එක up වෙලා. Doller එකට සාපේක්ශව. ලන්කාවේ Media වල රනිල් නිසා Doller ak Down කියලද බන් කියන්නේ :D:D
  9. D

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි..... Mona Huttakda ooi. ..
  10. D

    බිස්නස් ගැන උදව්වක් - Diving Center

    Thanks, bro your comment. it has been starting a few months ago and running smoothly. The owner is a ( My friend ) professional of Diving. all standards, Rules & regulations everything he knows. Good Luck
  11. D

    බිස්නස් ගැන උදව්වක් - Diving Center

    I will try Wave Mcn. Mcn Location Seychelles. Accounting part මට එක තමා කරන්න කියන්නේ. පොරට මම තමා Business Idea එක දුන්නේ. ඌ professional diver කෙනෙක්. උඹලා ඒ පත්තේ යනවනම් අනිවා කියපන් cost එකට වැඩේ සෙට් කරලා දෙනවා. උඹලා හැමෝටම Thanks.
  12. D

    බිස්නස් ගැන උදව්වක් - Diving Center

    මචන්ලා…. ලගදි පටන්ගත්ත පොඩි බිස්නස් එකක Accounting part එක පිලිවෙලට කරගෙන යන්න මොනවගේ දේවල්ද කරන්න ඕනි. බිස්නස් එක - Diving Center එකක් Guests ලා ව අරගෙන යන්න Boat එකක් තියෙනවා Guests ලා 10/15 විතර බඩුතියෙනවා full set ම මාසෙ අන්තිමට PandL එක බලාගන්න Cost එක අඩු කරගන්න සහ controls එකක්...
  13. D

    තවත් කල් ගියොත් හමුදාව දාලා උත්තර පත්‍ර බලන්න

    තැරිදාර ලාම්පුතෙල් පුනක්කු බයියොන්ගෙ උපන්ගති … කමෙන්ට් වලින්ම හිතාගන්න පුලුවන් උන්ගෙ ගතිය

    No contents