මචන්ලා….
ලගදි පටන්ගත්ත පොඩි බිස්නස් එකක Accounting part එක පිලිවෙලට කරගෙන යන්න මොනවගේ දේවල්ද කරන්න ඕනි.
බිස්නස් එක - Diving Center එකක්
Guests ලා ව අරගෙන යන්න Boat එකක් තියෙනවා
Guests ලා 10/15 විතර බඩුතියෙනවා full set ම
මාසෙ අන්තිමට PandL එක බලාගන්න
Cost එක අඩු කරගන්න සහ controls එකක් තියාගන්න
Accounting part එක sort & sweet, just like More SMART වෙන්න ඕනි මචං
කිරියෙ කවුරුහරි ඉන්නවද Diving Center එකක් කරන
කිරියෙ හැමෝටම ජය