1. amalfun

    Hong-Kong China Tour

    ස්තුති මචං. චයිනිස් වලින්ගෙන්න පුළුවන් දේවල් මොනාද?
  2. amalfun

    Peliyagoda traffic

    දැන්වීම් පුවරුවක් වැටීමෙන් කැලණියේ දැඩි වාහන තදබදයක් කැලණි පාලම හරහට ඇති නාම පුවරුවක කන්ටේනරයක් ගැටීමෙන් පසු එය මාර්ගය හරහා වැටී පතිතවිම නිසා දැඩි වාහන තදබදයක් ඇතැයි පොලිසිය කියයි. එම දැන්වීම් පුවරුව ඉවත් කිරීමට විශාල දොඹකරයක් ගෙන්වීමට සිදුව තිබේ. http://www.lankadeepa.lk
  3. amalfun

    Hong-Kong China Tour

    මචංලා කාලෙක ඉදන් බලන් ඉන්නේ Hong-Kong China Tour එකකට. :yes::yes: ගිහින් තියන අය දාන්න බලන්න බලන්න පුළුවන් තැන ටිකක්.:D ඒ වගේම ගෙන්න පුළුවන් දේවල් මොනාද කියලා. :P:P bullet train china ගිහින් තියන අය ඉන්නවද? කොහොමද එක.
  4. amalfun

    Japan යනවා.

    uba mokak kiyalada japan yanne. studentda?
  5. amalfun

    Cargils, Keels Super, Arpico, සතොස, Co-op city Expired

    one buy - one free gahala ekata amunala denne ewage ewa ban. ganna epa.
  6. amalfun

    6.5 earthquake tsunami warning now in Philippines

    6.5-magnitude earthquake strikes central Philippines, according to USGS. No tsunami warning is in place. http://cnn.it/2tOPkL4
  7. amalfun

    TOYOTA AXIO WXB G 7 UNITS AVAILABLE

    creed1 PM ekaka damma. mewa ganna tikaka amarui wage. wagon R ekaka one. puluwan weida. genapu aluth ewa thiyanwada
  8. amalfun

    dialog 4G sim එක

    dialog 4G gaththa kiyala mata kisima wenasak naha ban. Colombo 7 uparima 10mbps enne. complain kala, wadak naha. un kiyana ewata pissu wage.
  9. amalfun

    SLT PeoTV FREE OFFER..!!

    Tax - 49% yakoo
  10. amalfun

    කුලේ පර හැත්ත දැනගමු

    එත් දැන් ඉන්න ගොබ්බයො කියන්නේ ගොවිතැන් කරන අය ගොඩේලු. එක උකේ...
  11. amalfun

    Shopping Cart

    Payment Gateway ekenma ubata wade athaharinna wenwa bro. mamath godak kal idan wadeta bahinna inne. eth web app eka haduwa Payment Gateway aula nisa. ehenma wade nathara una. mona karannda lankawane..
  12. amalfun

    Sri Lanka Customs Exam 2017

    salary kohomada ban
  13. amalfun

    අක්කා_ප්‍රෙග්නන්ට්

    DNA bala register karapan. nathnam owa katha wada..
  14. amalfun

    ප්‍රින්ස් :(

    na aththa, news walatath kiwwa. niwan suwa labewa....
  15. amalfun

    bank loan interest rates

    sampath එකට ගියා, උන් කියන විස්තර වලින් තේරෙන්නේ ලෝන් ගන්න එපා නිකන් ඉඩහ්ගන් කියනව වගේ. එපා වෙනවා කියන කොන්දේසි ඇහුවම
  16. amalfun

    සනත්

    මුන් ඒ ජාතියේ
  17. amalfun

    ආරක්ෂා_වෙන්න

    ඉස්සර ගමේ ගෙවල් වල පිල කියල එකක් ඔහොම උසින් තිබ්බා, එක ගංවතුරටද දන්නේ නෑ. හැබැයි විදිය එකයි
  18. amalfun

    Law Entrance exam 2017 please help

    http://lawentrance.lk/
  19. amalfun

    බොල්ගොඩ වේල්ල අවදානම් තත්ත්වයේ.

    යකෝ මේක කියේ ඉදන්ද කැඩෙනවා කියන්නේ...

    No contents