Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
2018 NISSAN LEAF FULL SPECIFICATION - CREED1
මිලියන 1ක අඩු උනාලු. හරි වටිනා කම කියද?
amalfun
Post #56
Nov 9, 2017
Forum:
Vehicle Talks
Visni - Software Company
අපෝ යන්න එපා. උ මහා ජරා පොරක් අයිති කාරයා. රැ එලි වෙනකල් වැඩ කරන්න ඕනේ. කිසිම නිදහසක් නැහැ. ආපු එකෙක් වැඩි කල් ඉන්නේ නැහැ. මම දාන්න එකෙක් වැඩ කළා උ internship ගියේ. උ freelance project ගන්නවා. මු අපේ එක්ව senior level එකෙක් ඉන්නවා කියලා ලොකු ගානක් අරන් උට දීලා තියෙන්නේ රු 10,000යි. යන්න එපා...
amalfun
Post #5
Nov 9, 2017
Forum:
ElaKiri Help
You are welcome to migrate to Australia
පිටරටකට යන්නේ මෙහෙ ඉන්න සල්ලි නැති නිසා වැඩි පුර සල්ලි හොයන්න. ඉතින් ලක්ෂ 50 60 වගේ ලොකු ගණන් දෙන්න කෝ සල්ලි. අඩුවට කරලා දෙන්න පුලුවන්නන්ම් පට්ටම වැඩක් අනිත් උන්ට උන ගැනෙන්න.
amalfun
Post #11
Nov 9, 2017
Forum:
Offline Business
Tax on Electric cars reduced by 1 millio
බයික් අඩු කළා වගේ වෙයිද?
amalfun
Thread
Nov 9, 2017
Replies: 1
Forum:
ElaKiri Talk!
මාතලේ යන්න උදව්වක්
මාතලේ එන්න එපා මචං මේ දවස් වල. නිල් වෙන්න වහිනවා. ඇවිදින්නවත් බෑ. කළා බිලා නිදා ගන්න එනවනම් කමක් නැ. අනික පේනවනේ නාන්න ගිහින් උන දේ.
amalfun
Post #14
Nov 7, 2017
Forum:
ElaKiri Help
Nissan Leaf මිලියනකින්_බසී
meka vahana salle karayek hadapu ekka wenna one. genalla thiyana wagon r tika wikuna ganna. 1500 malata oya wage ganakin adu karanne naha. 1000 CC thama. moko INDIAN karaya happy eke thiyanna nam, aniwa 1000cc thama adu karanne. boruwak
amalfun
Post #117
Nov 3, 2017
Forum:
ElaKiri Talk!
Jaffna Tour
ඒ වැඩේ හරියන්නේ නැ මචං. හැබැයි එහෙන් එකක් ගත්තා නම් හරි නේද?
amalfun
Post #13
Oct 25, 2017
Forum:
ElaKiri Talk!
Jaffna Tour
ow ow Rio ice cream gana nam kattiya kiyanawa. etath wada ehe transport seen eka cover karaganna one.
amalfun
Post #12
Oct 25, 2017
Forum:
ElaKiri Talk!
Jaffna Tour
බිලි පුජා තහනම් කරලා, මටන් නැද්ද දන්නේ නෑ... :lol::lol:
amalfun
Post #7
Oct 25, 2017
Forum:
ElaKiri Talk!
Jaffna Tour
ඔවු මචං. ගිහින් ඇවිදින්න ක්‍රමයක් තවම නැහැ. බස් නම් ඇති එත් වෙලාවටනේ යන්නේ. ටැක්සි ගණන් කොහොමද දන්නේ නැ.
amalfun
Post #6
Oct 25, 2017
Forum:
ElaKiri Talk!
Jaffna Tour
සිරාවටම, කොළබ නැහැ තමා නේද? :rolleyes:
amalfun
Post #5
Oct 25, 2017
Forum:
ElaKiri Talk!
Jaffna Tour
මචන්ලා, jaffna වල රවුමක් ගහන්න හිතාගෙන ඉන්නේ. කවුද ගියපු ය ඉන්නේ. එහෙන් ටැක්සියක් අරන් යන්න කොච්චර ගානක් යයිද? තනියම යන්නේ. හොද තැනක් තියනවද නවතින්න. නාගදිපේ, පේදුරුතුඩුවේ යන්න පුළුවන් හොදම ලේසිම ක්‍රම මොනාද.? ගියපු අය අදහසක් දෙන්න
amalfun
Thread
Oct 25, 2017
Replies: 13
Forum:
ElaKiri Talk!
CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහ
තව දෙයක් බිල් දිනේ එනකල් ඉන්නේ නැතුව කලින්ම ගත්තු දේට ගෙවන්න පුලුවන්නම්, මුද්දර ගාස්තුව අඩු කර ගන්න පුළුවන් නේද? උදාහරණයක් විදියට, අද හොටෙල් ඔෆ්ෆ්ර්එ කේ ඩිනර් එක ගත්ත නම්, හෙට එක ගෙවන්න පුලුවන්නම් නම්, මාසේ අන්තිම ගෙවියයුතු මුදල අඩුවෙලා මුද්දර ගාස්තුවත් අඩු වෙනවා.
amalfun
Post #36
Oct 18, 2017
Forum:
ElaKiri Talk!
DIALOG eke unge අම්මලාට.....................
ඩයලොග් නම් මහා ජරා ජාතියක් තමා. මමත් ඒ මගුල අයින් කරලා පියෝ ටීවී ගත්තා. එත් මේකදී ඔයාට තව අලුත් එකක් නිකන් ගන්න බැහැ. අනික අරන් ගිහින් උන් ටීවී බැලුවොත් උබටම තම බිල ගෙවන්න වෙන්නේ. මුලින්ම එක disconnect කරන්න.
amalfun
Post #106
Oct 17, 2017
Forum:
ElaKiri Talk!
ලංකාවේ දේශසීම, එපා වෙනම ඊලාම් රජයක් ඕනේ
ලංකාවේ දේශසීම, එපා වෙනම ඊලාම් රජයක් ඕනේ ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයක් කිරීමට දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ. මෙම සංවිධානයේ නායක වීගරුද්‍රකුමාරන්ගේ...
amalfun
Thread
Oct 13, 2017
Replies: 1
Forum:
ElaKiri Talk!
2018 Suzuki Wagon R (Japan Hybrid) From AMW
tax අඩුකරන්න කලින්ම අඩු කරලද?
amalfun
Post #35
Oct 13, 2017
Forum:
Auto News & Industry updates
2017 - NISSAN NOTE e - POWER ELECTRIC (HYBRID) CAR - HE12
දැන් අලුත් ගාන කියක් වෙනවද ගෙන්වනවානම්? නොවැම්බර් බජට් එකෙන් තව අඩු වෙයිද?
amalfun
Post #63
Oct 9, 2017
Forum:
Buy & Sell Automobiles
ගන්න_කලින්_හිතා_බලන්න…
same all micro.
amalfun
Post #9
Sep 10, 2017
Forum:
ElaKiri Talk!
zoomline නැමැති සොර දෙටුවා
dan mokakda une. IGP ta complaint eka dammoth aniwa wade wenawa. eth meke inna un kohomada allanne. uparima accout eka block karanna kiyai. u aluth ekak hadai.
amalfun
Post #6
Sep 10, 2017
Forum:
ElaKiri Talk!
2018 Nissan Leaf (New)
150 miles google search kalama Nissan 2018 enne. :D
amalfun
Post #20
Sep 6, 2017
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom