1. Wal MAMA

    මම මහත දුර්වලයෙක්

    meka poddak balapan. wedagath wey
  2. Wal MAMA

    මහින්ද රාජපක්ෂ නොවෙයි රට බේරාගත්තේ 26000 සොල්&

    හරි හරි.. උබ නොකියා කියන්නෙ මහින්දට දෙන්න කියල නේ... පූස් line :lol::lol:
  3. Wal MAMA

    Sinhalayo thopila merilada?

    අඩෝ ක*රි දෙයියො... ගියාද තට්ටෙ පලන්න..
  4. Wal MAMA

    මහින්දගේ ඡනප්‍රියත්වය ඉහලට

    බොලාට දැන් තියෙන්නෙ බයියට හරමයි මෙහෙමයි කිය කිය නැති ජයක්ග්‍රහනයක් පෙන්නන් විතරයි. මහ කැත පෝසටර් පාරක් ගිහින් තිබ්බ උතුර නැගෙනහිර වෙනම දෙනව කියල. ඔව මහ හිගන වැඩ අයිසෙ.
  5. Wal MAMA

    මහින්ද vs මෛත්‍රී.

    පිස්සුද ලොක්කා. මුලු ලෝකෙටම මහින්ද ලොක්ක චාටර් වෙලා ඉන්නෙ. මහින්ද හමුදාව දම්මල මිනිස්සු මැරෙවුවොත් මහින්දට යන්න අැපැත් නැතිවෙයි. ඒතකොට තමයි අරාබි වසන්තය හරියටම ඒන්නෙ. ඔය හැම වසන්තයක්ම පටන්ගත්තෙ මහා මිනිස් ගාතන වලින්. උබ කියන කතාව පොඩි උන්ට තේරෙනව. සරල දෙයක් නේ කියන්නෙ.
  6. Wal MAMA

    ElaKiri මත විමසුම

    ගොන් හරක්ටික.... මේව හොදයි බොලා වගේ ගොන් හරක්ට. මේක කරපු එකාගෙ ගොන් කම poll එකෙන්ම පේනව. fake polls හදන් තමන්ගෙ හිත සතුටු කරගන්න එපා.
  7. Wal MAMA

    Astrology Protection??

    නැකැත් රාල
  8. Wal MAMA

    මහින්ද vs මෛත්‍රී.

    හාමුදුරුවරු මීටින් එකක් දාල කිවුව මහින්ද පැරදුනත් ජනාදිපති කියල. මේ ඒකෙ අනිත් පැත්ත. බයවෙලා කියන දේවල්. හරි ආතල්..
  9. Wal MAMA

    ado patta seen eka

    ow ow. pattay hode :rofl::rofl::rofl::rofl:
  10. Wal MAMA

    මෛත්‍රී විශ්වාසයි සියල්ලන්ටම

    සියල්ලන්ටම මෛත්‍රී විශ්වාසයි.
  11. Wal MAMA

    චැනල් තුනේම කොටි ත්‍රස්තවාදීන් ගැන වාර්ත

    අපිටනම් එක ඉතාම සරල හේතුවයි තියෙන්නෙ මහින්ද බලයට ආයි පත් නොකිරීමට. 1.) ඒකාදිපති වියරුව.
  12. Wal MAMA

    My3 songs download now

    bewa....
  13. Wal MAMA

    අද කොහෙද ගිනි ගත්තේ ?/

    තෙල් බවුසර් එකක්ද කොහෙද
  14. Wal MAMA

    MR supporters

    කෝ.... උබ change කරල නැහැ නේ. :(
  15. Wal MAMA

    ElaKiri මත විමසුම

    mmmmm... ඒකනම් සහතික ඇත්ත.:P:P:P:P:P
  16. Wal MAMA

    අරුන්දික පන්ඩු ,සුදර්ෂි පනිනවා

    Arundikaya gu seen ekak kiyala mathakay
  17. Wal MAMA

    මී_දුවගෙ_විවාහය

    මූට අමු කැවිලද? යස අගේට මහින්දෙ පුක ඉබ ඉබ හිටිය කොල්ල... අපොයි :eek::eek::eek:
  18. Wal MAMA

    දේශපාලන අරමුණු වෙනුවෙන්

    මොකද්ද මේකෙ තේරුම. මොකද්ද මෛත්‍රී භාවනාවෙ තියෙන අවුල. තේරෙන්න දාපන් කෝ.
  19. Wal MAMA

    සමනලී

    මට ඕක මුලදිම තේරුනා.... ITN එක පෙන්නුවෙ තේරුමක් නැති video එකක් කියල. ඒත් අනිත් උන් බනින්න පටන් ඉවරයි සමනලී ඉවරයි කියල. මෙනව කරන්නද
  20. Wal MAMA

    පරාජිත මහින්ද

    chater halo....... mewa wenawa ehuwama wili lejjay. lankawe inne amuthu saththu jathiyakda kiyala hithenawa

    No contents