මහින්දගේ ඡනප්‍රියත්වය ඉහලට

Rough

Member
Jun 23, 2014
463
39
0
මහින්දගේ ඡනප්‍රියත්වය ඉහලට

පසු ගිය දින කිහිපය තුලදී මහින්දගේ ඡනප්‍රියත්වය ඉහල ගිහිල්ලා නේද? හු ....හු...........දැන් මොකද කියන්නේ චන්ද්‍රිකා හින්දා කොටි ලේබල් එක තදට වැදුනා නේද? හු හු........තව සෙල්ලම් බලාගන්න පුලුවන් හෙට වෙනකොට.:rofl:

මෙන්න අලුත්ම සමික්ෂණයේ ප්‍රතිථල

21cw5mr.jpg
 
Last edited:
  • Like
Reactions: jeewan tk

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    99dk7t.jpg

    අද පන්සලේ සිල් ඇත්තන්ටත් බුදුදහම රකින්න මහින්දට අරව දෙන්න කියල හෑන්ඩ් බිල් බෙදල තිබ්බ. :rolleyes:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔවු ඔවු අපි ඔක්කොම කොටි, අනේ තෝ වගේ හරකෙක්,මෝඩ මූසලයෙක්
     
    ඕක උඹට ලැබුණු තැන වහාම කියපන්. අන්න උන්ගේ නම දාල බොරු සමීක්ෂණ share කරපු උන් CPA එකෙන් හොයනව - http://us2.campaign-archive1.com/?u=746409e6de7b1c2a97474620a&id=a639e11a73

    "Neither CPA nor CMEV, at any point of time, has conducted or released a survey of this nature. The content on the website is completely false and has no basis in the work or output of CPA or CMEV."

    ඇත්ත නම තියන බුකියකින් එහෙම share කරන්න එපා. නඩු වැටෙයි :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕක උඹට ලැබුණු තැන වහාම කියපන්. අන්න උන්ගේ නම දාල බොරු සමීක්ෂණ share කරපු උන් CPA එකෙන් හොයනව - http://us2.campaign-archive1.com/?u=746409e6de7b1c2a97474620a&id=a639e11a73

    "Neither CPA nor CMEV, at any point of time, has conducted or released a survey of this nature. The content on the website is completely false and has no basis in the work or output of CPA or CMEV."

    ඇත්ත නම තියන බුකියකින් එහෙම share කරන්න එපා. නඩු වැටෙයි :lol:

    ලංකා සී නිව්ස්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    TV ekak balanna ba anduwe gon ad polimata yanawa..mada gahanna ne kiya kiya salli gewa gewa gahannema mada:lol:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඕක උඹට ලැබුණු තැන වහාම කියපන්. අන්න උන්ගේ නම දාල බොරු සමීක්ෂණ share කරපු උන් CPA එකෙන් හොයනව - http://us2.campaign-archive1.com/?u=746409e6de7b1c2a97474620a&id=a639e11a73

    "Neither CPA nor CMEV, at any point of time, has conducted or released a survey of this nature. The content on the website is completely false and has no basis in the work or output of CPA or CMEV."

    ඇත්ත නම තියන බුකියකින් එහෙම share කරන්න එපා. නඩු වැටෙයි :lol:
    :lol:
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    99dk7t.jpg

    අද පන්සලේ සිල් ඇත්තන්ටත් බුදුදහම රකින්න මහින්දට අරව දෙන්න කියල හෑන්ඩ් බිල් බෙදල තිබ්බ. :rolleyes:

    අපේ පැත්තේ බෙදල තිබ්බේ සිල් රෙද්දකුයි ගාථා පොතයි.පන්සලේ අද බණට කියල තියෙන්නෙත් මහින්දට චන්දෙ දෙන්න කියල :lol:.පන්සල සුනේත්‍රාදේවි රජ මහා විහාරය පැපිලියාන
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    බොලාට දැන් තියෙන්නෙ බයියට හරමයි මෙහෙමයි කිය කිය නැති ජයක්ග්‍රහනයක් පෙන්නන් විතරයි.
    මහ කැත පෝසටර් පාරක් ගිහින් තිබ්බ උතුර නැගෙනහිර වෙනම දෙනව කියල.
    ඔව මහ හිගන වැඩ අයිසෙ.