1. Wal MAMA

    මහින්ද_රාජපක්ෂ_වෙනුවන්_කිඹුල්_කඳුළු_හෙලන

    දැන් කොටි එනවනම් එන්නෙ මහින්ද හුරතල් කරපු උන්ගෙන්. kp ව අල්ලල දැන්ම මොනව හරි කරන්න ඕන. ඔය කොටි හැම එකාම අල්ලලා හිර කරන්න ඕන. එක සිංහල කොල්ලෙක්ගෙ හරි ලේ හොල්ලපු හැම කොටියෙක්ම මරන්න ඕන. :growl::growl::growl::growl: ඇයි යකෝ. නැගෙනහිර කරුනගෙ උන් චන්දෙ දුන්න. kp ගෙ උන් උතුරෙ චන්දෙ දුන්න මහින්දට...
  2. Wal MAMA

    යාපනේ කචල්ද

    කවුද උබට කිවුවෙ?
  3. Wal MAMA

    විමල්_සියදිවි_හානි_කරගත්තද ?

    ඕකට දිවිනසා ගන්න වෙන්නව අනිවාර්යෙන්ම. ශ්‍රීයානි බන්ඩාරනායක මැතිනිය ආයි පත් උනාම ඕකට දුවන්න පැත්තක් හොයාගන්න බැරි වෙයි. :(:(:( එයාට බැන්න නේ මු අමු කුනුහබ්බ කිය කිය... :frown: පවු.. මෙවන් විපතක් කාටවත් නොවේවා.. :lol::lol:
  4. Wal MAMA

    Suba pathum dinapu ayata

    thanks gayan kuwait අයියා...
  5. Wal MAMA

    සමන්මලී සකලසූරියට මොනව වෙයිද​?

    මට බලන්න ආසයි ඕයි මේකි තන්දෙක උඩ දදා දුවනව බලන්න. මොනව උනත් පට්ට කද හොදේ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  6. Wal MAMA

    මම යනවා බන් කලකිරුණා

    දිල් වල්ලේ.. උබ ඇටෙත් කුරෝලු කරගත්ත මහින්ද නිසා... හපොයි. :D පොඩ්ඩක් බුද්ධිමත් විදිහට කඩේ ගියානම් උබට එකෙක් හරි උබේ පැත්තට හරවගන්න තිබ්බ. කොහෙද තොගෙ නම දකිනකොට රෙද්ද උස්සන් එන්න හිතෙන්නෙ. :angry:
  7. Wal MAMA

    Election Result -Breaking News

    :rofl::rofl::rofl::rofl: පස්ස පැත්තටද ?
  8. Wal MAMA

    Election Result -Breaking News

    ත්‍රෛී දැනටමත් දිනලලු නේ සිංහලුනේ......
  9. Wal MAMA

    Election Result -Breaking News

    අඩොව්.......... මොකෝ වෙන්නෙ.
  10. Wal MAMA

    Election Result -Breaking News

    හිටං සෙට් එක. මටනම් දැන් නිදිමතයි හිටල. එහෙනම් මන් දැන් හිටං පාලනයකින් නැගිටින්න ලැබේවා කියල ඇල වෙනවා. My3 ජයවේවා. නිදිමත උන් පොඩ්ඩක් මේක හොරාට බලල නිදිමත ඇර ගනින්. :rofl::rofl::rofl::rofl:
  11. Wal MAMA

    Election Result -Breaking News

    චන්දෙ කිට්ටු කරල පොරට බාගෙට පිස්සු වැටිල හිටියෙ. දැන්නම් මිනිහ පිස්සුවෙන් සෙල්ලම් තුවක්කු හොයනව ඇති. දැන් මිනිහ මැරෙන්නත් එපයි. :rolleyes:
  12. Wal MAMA

    Election Result -Breaking News

    බයවෙන්න දෙයක් නෑ. මෛත්‍රී ලගින් ගිහිල්ල ඇති. :yes:
  13. Wal MAMA

    Election Result -Breaking News

    ඒක හරියන්නෙ නෑ බං. පරදිලා ඉන්නකොට තමයි ඔය අයට හොද අදහස් එන්නෙ. හොාදට වැරදි පේන්නෙ.
  14. Wal MAMA

    Election Result -Breaking News

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  15. Wal MAMA

    Election Result -Breaking News

    කට්ටිය දැන් ඕන තාලෙකට නටන්න... :rofl::rofl::rofl: :D
  16. Wal MAMA

    Election Result -Breaking News

    දැන් කියපන් යාපනයෙ ඉන්නෙ කොටි කියල. MS 10885 MR 4607 wedi chanda 6278 MS dinum
  17. Wal MAMA

    Election Result -Breaking News

    නෑ නෑ මන් මේක කිවුවෙ කට්ටිය මොරාල් බස්සගෙන ආතල් එක නැති කරගන්න ඉස්සෙල්ල. :D:D:D:D
  18. Wal MAMA

    Election Result -Breaking News

    මොකද්ද බං වෙන්නෙ ITN එක පැත්තෙ... ?????
  19. Wal MAMA

    Election Result -Breaking News

    කට්ටිය බයවෙන්න එපා. මාතර හම්බන්තොට මොනරාගල මහින්දට ගියොත්. ඒව අනිව යන පලාත්. :yes:

    No contents