මම හරි දුකින් බං ඉන්නෙ මේ දවස් වල. :( :yes: :(
මට කාටවත් ලගදි හොදට නෙලන්න හම්බ උනේ නෑ.
කවුරුවත් මට නෙලන්න එන්නෙත් නෑ.
හරිම දුකයි
:(.
ඒක නිසා මන් අනිත් උන් නෙලනව බලන්න youtube එක පැත්තෙ රවුමක් දැන්ම.
:growl::growl::growl::growl::growl:
මේ video එකේ ඉන්නෙ ලංකාවෙ කොල්ලෙක්. මූ හොරෙකුට නෙලනවා...