:yes::yes::yes:
ඔව් බන් මේක තමයි කරන්න ඕන හොඳම වැඩේ.කොහෙද එහෙම කරොත් පොෂ්කම නැතුව යනවනේ. දැනට අවුරුදු 20-25 කට කලින් ලෝකල් මිනිස්සු කව්රුවත් බෝතල් වතුර බිව්වේ නෑ.මිනිස්සු පුළුවන්තරම් ගමනක් බිමනක් යනකොට වතුර අරන් ගියා. බෝතල් වතුර පාවිච්චිකලේ විදේශිකයින් එන හෝටල් වලයි,විදේශිකයින් විතරයි.ඕනම...