ක්ලෝරීන් වතුර බෝතල්
ලංකාවේ වතුර බෝතල් කම්පැනි හැමතැනම තියනවා. ජල සම්පාදන එකෙන් එවන වතුර අරගෙන කෙලින්ම බෝතල් කරලා විකුනන එක නීත්යනූකූලද? එහෙම තැන් මම දැකලා තියනවා. ජල සම්පාදන එකෙන් එවන වතුර ගොඩක් වෙලාවට ක්ලෝරීන් රහයි. බෝතලෙකට පුරවලා දවසකට විතර පස්සෙ බිව්වොත් අමුතු රහක් එනවා. මේ ගැන දන්න කෙනෙක් මේ ගැන පැහැදිලි කරන්න.මම මේක අහන්නෙ මට ගිය අවුරුද්දෙ උන සිද්දියක් නිසා.
කොලඹ කොටුවේ බස් නැවතුමේ අකුරු පැහැදිලි නැති ලේබල් තියන වතුර බෝතල් විකුනනවා. මමත් ගිය අවුරුද්දේ කොලඹ ගිය දවසක එකක් අරන් බිව්වා. බස් එක අද්දන්න කලින් චූ පාරක් දන්න යද්දි වතුර බොතල් විකුනපු කොල්ලා ටොයිලට් එකේ ටැප් එකකින් බොතල් පුරවනවා. මම ශේප් එකේ එලියට ඇවිල්ල මූ ගැන නෝට් කරගෙන හිටියා . ඊට පස්සේ කොන්ඩේ වේලන මැෂින්එ කේ රස්නෙන් බොතල් මූඩියට ඉටිකොල සීල් එකක් (ව්‍යාජ) තියලා සීල් කරනවා. හොර එකක් කියලා කියන්නවත් බැහැ. තාමත් මේක වෙනවා ඇති. අනුරාධපුරේ මේ වගේ සිද්දියක් ගැන මව්බිම පත්තරේ ලිපියක් තිබ්බා. මට දැන ගන්න ඕනී ජල සම්පාදනේ වතුර අරන් බෝතල් කරලා විකුනන්න පුලුවන් ද> ? බැරිද කියන එක .

Last edited: