1. CONCORDE777

    අද මෙහෙට වැස්සා ගලන්න

    මචන් උඹ අනුරාදපුරේ ටවුමෙමද? අනුරපුරේ කෝච්චියේ ආවොත් සම්පුර්ණ වෙහෙර විහාරස්ථාන ටික වැඳ පුදා ගෙන එන්න පුළුවන් වෑන් සර්විස් තියෙනවද?තියෙනවනම් කියක් විතර වේවිද?
  2. CONCORDE777

    මගේ කෙල්ලට ටැටූ එකක් ගහන්න ඕනිලු

    ඕව ගහන්න එපා බන්.ඕවයින් පිලික හැදෙන අවදානම් තියෙන්නත් ඉඩ තියෙනවා.
  3. CONCORDE777

    මගේ කෙල්ලට ටැටූ එකක් ගහන්න ඕනිලු

    ඇත්ත. අනිවාර්යයෙන් ෆොටෝ එකක් ඉල්ලයි.ඔය ටැටූව ගහන්න ඕනි කියන තැන.අදහසක් දෙන්න නම්. :P:lol::lol::lol:
  4. CONCORDE777

    කඩවල්_වහපියව්

    :yes::yes::yes:
  5. CONCORDE777

    ක්ලෝරීන් වතුර බෝතල්

    දැනුවත් කලාට ස්තුතියි.බලු වැඩක් කියල තමයි කියන්න තියෙන්නේ.:yes::yes:
  6. CONCORDE777

    MSG තේරුම් ගමු

    :yes::yes::yes:
  7. CONCORDE777

    වැව් වල නෑවාම හැදෙන ලෙඩ මොනවද

    වැව් වල මචන් ඉස්සර වගේ නෙමෙයි කුඹුරු අරවට මේවට දාන කෘෂිරසායන දේවල් එකතුවෙනවා.සමහරු මීහරක් නාවනවා.මාලු මරන්නත් එකේක කෙහෙල්මල් දානවා.ඉතින් වතුර දුෂණය වෙලා තියෙන්නේ.ඕවයේ නෑව ම නැති ලෙඩ හැදීමේ ප්‍රතිශතය වැඩියි.උඹලගේ ගමේ වැව ගැන ඉතින් අපට වඩා උඹලා දන්නවා ඇති.ගමේ ගොඩක් දෙනෙක් දැනට නාල ලොකු අවුල්...
  8. CONCORDE777

    Life of Australia

    අපියි උඹට රෙස්පෙක්ට් කරන්න ඕන බන්. මේව උඹ කියෙව්වේම මොකටද?මේකේ තේරුම උඹේ ලිපිය අති සාර්ථකයි කියන එකයි.නොසැලී කළහැකි උදව්වක් සැමට කරන්න. :love::love::love: ඇත්ත බන්.ඕක තමා ප්‍රශ්නේ.සල්ලි හොයන්න පුළුවන්.හොඳ කෑම බීම කන්නත් පුළුවන්.නමුත් ගෙදරයි.තමන්ගේ රටයි මතක් වෙනකොට හෙන අවුල්.හැබැයි ඕව...
  9. CONCORDE777

    මේ Watch එකේ ගාන

    100% True.:yes::yes::yes:
  10. CONCORDE777

    රට ගැන ප්‍රශ්නයක්!

    මෙන්න කරනවනම් බිසිනොස්.:P:lol::lol::lol::lol:
  11. CONCORDE777

    බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යව&#352

    හරියටම දන්නේ නෑ මචෝ.උඹ බරව පෙති කිව්වම මතක් උනේ.අර බරව ලේ ගන්න කස්ටිය. දැන් අවුරුදු ගානකින් ආවේ නෑ.පොඩි කාලේ අපි හැංගෙනව බන් බයටම ඇඳන්යට.:D:D
  12. CONCORDE777

    නළ ලිද vs නොර්මල් ලිද Help need!

    බලපන් එලකිරියට එන එක කොච්චර වටිනවද කියල.?මේවගේ රිප්ලයි වලින්.:love::love::love: :yes::yes::yes: :yes::yes: :yes::yes::yes: දැන් තමයි බොලේ වැඩේ මීටර් උනේ.:yes::yes::yes::yes::love: බලපන් ඔන්න ලින් හාරන්න ගිහින් සිංහලත් ඉගෙන ගත්තා.එලකිරියට එන එක කොහොමත් පාඩු නෑ. සිංහල,ශුද්ධ සිංහල ඕන එකක්...
  13. CONCORDE777

    එතකොට don't say පලයන්..

    අයි ගොට් වෙන එකක් සොයන් -වගේ මටනම් ඇහෙන්නේ.:confused:
  14. CONCORDE777

    නළ ලිද vs නොර්මල් ලිද Help need!

    :confused::confused::confused: ඒ මොකෝ මචන් සීන් එක.කෙම් ද ?
  15. CONCORDE777

    නළ ලිද vs නොර්මල් ලිද Help need!

    :no::no: නෑ මචන් එක නෙමෙයි.මේක ගැන හරියට දන්න අය එළකිරියේ ඇති.පස් ස්ථර දෙකක් අහුවෙන සීන් එකක් නිසා මම හිතන්නේ.බලමු මේක දැකල කව්රු හරි මේගැන හරියටම දන්න කෙනෙක් උත්තරයක් දේවි.
  16. CONCORDE777

    බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යව&#352

    :yes::yes::yes: මචන් පණු බෙහෙත් බොනවනම් ගෙදර ඉන්න හැමෝම (සතුන් ඇතිකරනවනම් උන් ද ඇතුළුව) එක දිනකදී බොන්න ඕන නේද.
  17. CONCORDE777

    බඩ විරේක හෙවත් පණු බෙහෙත් බිම අපිට අත්‍යව&#352

    :yes::yes::yes: මචන් පණු බෙහෙත් බොනවනම් ගෙදර ඉන්න හැමෝම (සතුන් ඇතිකරනවනම් උන් ද ඇතුළුව) එක් වරකදී බොන්න ඕන නේද.

    No contents