:yes::yes::yes::yes::yes::yes::yes:
උඹ කේන්තියෙන් ලිව්වත් කතාවේ ගතයුතු බොහෝ තැන් තිබේ.:love: මටත් දුවෙක් ඉන්නවා.මමත් වයිෆ්ට කියල තියෙන්නේ ඔය දුව ලොකුවුණු කතන්දර මටවත් කියන්න එපා.ඒක එයාගේ පුද්ගලික දෙයක්.වෙනදවගේ වොෂ් එකක් දාගෙන සාමාන්‍ය විදියට ඉන්න කියල.අපිත් දරුවෝ දෙන්නටම පොඩි කාලේ ඉඳන් ලිංගික...