"රටක්ම සංගීතයෙන් අවදි කර, බුදුගුණ ගී ගැයූ සදාදර අමරදෙවයණනි, ඔබට නිවන් සුව පතමි."
අකමැත්තෙන් උනත් කියන්න වෙනවා, අකලට බිහි වූ, කවලම් වූ ඉරාජ් වගේ සංගීතය විනාශ කරන කාම ආශාවන් වලින් ප්‍රශිද්දිය ලබා ගන්න මිනිස්සු මේ රටේ සංස්කෘතිය, හැදියාව විනාශ කරන යුගයක මේ වගේ උතුම් මිනිස්සුන් වොයෝ වීම දර ගත නොහැකි...