පණ්ඩිත් අමරදේව ශූරීන් රෝහල් ගතකරයි!

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    පණ්ඩිත් අමරදේව ශූරීන් රෝහල් ගතකරයි!

    UPDATED
    අමරදෙව් සර නිසළවෙයි
    :(

    ප්‍රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව ශූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.:shocked:

    Hope,, getwell soon sir.....

    Source - Derana.lk
     
    Last edited:

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    ප්‍රවීණ සංගීතවේදී,පණ්ඩිත් අමරදේව ශූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ වන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.:shocked:

    Hope,, getwell soon sir.....

    සියලු දේශපාලන ප්‍රශ්න යට ගැසීම සදහා විසදුමක් පහල වෙන ලකුණු. මේ ගොන් හරකා සංගීතේ විකුනලා අන්තිම මොහොතේ තමන් තක්කඩියෙක් බව පෙන්නුවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා....!!!! ඔබට ඉක්මන් සුව ලැබේවා ගාන්ධර්වයනි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළාට මොකද යතාර්ථය අනුව නම් ආයු කාලෙ ඉවරයි වගෙ.
    මොකද දැන් එතුමා හොඳටම වයොවෘධයි, දැඩිසත්කාර ඒකකෙ කියන්නෙ ඉතිං ......

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සියලු දේශපාලන ප්‍රශ්න යට ගැසීම සදහා විසදුමක් පහල වෙන ලකුණු. මේ ගොන් හරකා සංගීතේ විකුනලා අන්තිම මොහොතේ තමන් තක්කඩියෙක් බව පෙන්නුවා.

    මොකද්ද යකෝ ඒ කතාවෙ තේරුම :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    සියලු දේශපාලන ප්‍රශ්න යට ගැසීම සදහා විසදුමක් පහල වෙන ලකුණු. මේ ගොන් හරකා සංගීතේ විකුනලා අන්තිම මොහොතේ තමන් තක්කඩියෙක් බව පෙන්නුවා.

    mokakda ponnayo me kathawa
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    සියලු දේශපාලන ප්‍රශ්න යට ගැසීම සදහා විසදුමක් පහල වෙන ලකුණු. මේ ගොන් හරකා සංගීතේ විකුනලා අන්තිම මොහොතේ තමන් තක්කඩියෙක් බව පෙන්නුවා.

    hamadetama politics magula gawanna epa ban.. me niyama manussayek... ohoma katha karanna epa...