1. L KNG

    HELP Dumeter.

    B U M P
  2. L KNG

    පොඩි_අර්තෙල්_එකක්

    Ela machan :lol::lol::lol: Rep+
  3. L KNG

    past papers ටිකක් හොයාගන්න ඕනේ...

    B U M P තමා ඉතින්....
  4. L KNG

    වරෙල්ලා ..♫♪ ♫♪....අහනවානම් සින්දුවක්♪♪ මේ QUALITY ය

    නියමයි මචන්....:D:D:D AMP එකක් තිබුනානම් test කරලා බලන්න තිබුණා:sorry::sorry::sorry: එකක් හොයාගෙන ට්‍රයි එකක් දීලම බලන්න ඕනෑ:yes::yes::yes: කඩේ වහලා.... ඒක නිසා අදට රෙප් නෑ....
  5. L KNG

    රත්තරං පියාණනි...

    A good one...
  6. L KNG

    ආප්ප_අක්කලා

    ස්තූතියි මචන් නිවැරදි කිරීමට. උඹේ අදහස ඇත්තෙන්ම හරි.
  7. L KNG

    ආප්ප_අක්කලා

    කොල්ලන්ගේ ඉස්කෝලවලත් ඔය ඉතින් පොඩි පොඩි සීන් එහෙං මෙහෙන් යනවා ඇති. ඒවා ඉතින් එක්ස්පෙරිමන්ට් ලෙවල් එකෙන්ම ඉවරවෙනවා. සීරියස් යන්නේ නෑ කෙල්ලන්ගේ සීන් වගේ. ඒත් මේ ත්‍රෙඩ් එකේ තියෙන කතාවේ හැටියට කෙල්ලෝ සේල් දාලනේ මුන් ලෙස්බි වැඩ කරන්නේ. හද්ද චාටර්. මිශ්‍ර පාසල් ඇති කලොත් මේවගේ හෝමෝ සීන් අඩුවෙයි...
  8. L KNG

    ✄ ✄ ✄ අරුම පුදුම ජපන් කලාව ✄ ✄ ✄

    හරිම ලස්සන කලාවක්. මම ඉස්කෝලේ 7, 8, 9 පන්තිවල ඉන්නකොට අපිට ජපන් ඉගැන්නුවා. ඒ මිස් ඔරිගමි හදන හැටිත් ටිකක් කියල දුන්නා. ඉස්සර අපි පොඩි කුරුල්ලෝ එහෙම හැදුවා හැබැයි ඉතින් හරිම සිම්පල් මට්ටමින්. දැන් නම් ඉතින් ඔරිගාමී හදනවා තියා ජපන් බාසාවේ වත් මෙලෝ දෙයක් මතක නෑ. මේ ත්‍රෙඩ් එක දැක්කහම මට මතක වුනේ...
  9. L KNG

    අම්මා මට බොරුව කිව්ව

    හොඳ පෝස්ට් එකක්.
  10. L KNG

    SECURITY SOFTWARE GIVEAWAYS (Updating)

    නියම ත්‍රෙඩ් එකක්. රෙප්+
  11. L KNG

    Hi

    Hi :D :D :D
  12. L KNG

    සිංගප්පූරු කොටියා වැඩ අරඹයි

    Tiger Airways කියන්නේ budget airline එකක් මචන්.... ඒ නිසා ඔයවගේ ගානක් තමා යන්නේ (ටිකක් කල යනකොට නම් සමහරවිට ගාන චුට්ටක් විතර වැඩි කරයි. තාම පටන්ගත්තු ගමන් නිසා). Normal airline එකක නම් ඉතින් ඔයිට වඩා ගොඩක් වැඩිවෙනවානේ.
  13. L KNG

    මාව මරන්න එපා......................

    හරිම සංවේදජනක සිද්ධියක්. ස්තූතියි බෙදාහදා ගත්තාට....
  14. L KNG

    උතුරට සවාරියක්

    නියම පෝස්ට් එක මචන්.... :) රෙප්+
  15. L KNG

    අභ්‍යවකාශයේ මහා අබිරහස

    වැදගත් පෝස්ට් එකක් මචන්.... :)
  16. L KNG

    අපි Knuckles ගියා 160 photos

    Niyamayi. Yanna ona balanna e paththe.. :) Rep+
  17. L KNG

    ගංගා නම් ගගේ අභිරහස..

    A good thread. Informative... :) Rep+

    No contents