හොඳ පෝස්ට් එකක් මචං.... :)
හැබැයි මම දන්න තරමින් නම් ලංකාවේ නෝට්ටු අච්චු ගහන්නේ බියගමම තමා. බියගම තියෙන්නේ එකසත් රාජධානියේ Thomas De La Rue Company එකෙයි Central Bank of Sri Lanka එකෙයි joint venture එකක් විදියට හදපු කම්පැණි එකක් (De La Rue Lanka Currency and Security Printing (Pvt) Ltd.)...