1. L KNG

    cool ebay gadgets..

    Repeller එක නේද?:rolleyes: Seller ව contact කරලා ඇහුවනම් හරි. 220v වැඩ කරන ඒවත් ඇති. ඔය පැටියා ගෙන්නලා වැඩ කරනවා පෙන්නලත් තියෙන්නේ:D මමත් මෙයින් එකක් ගෙන්නගන්න කියල ඉන්නේ. මට හරියට හූනු කරදරේ:angry::angry::baffled::frown:
  2. L KNG

    cool ebay gadgets..

    එහෙනම් හූනන්ටත් වැඩ කරනවා ඇති:D
  3. L KNG

    දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI

    Honda post ekak machan. Hondata liyala thiyenawa :) Rep+
  4. L KNG

    facebook ගැන ඔබ නොදත් දේ.. [must read]

    Ela machan.... Thanks :) Rep+
  5. L KNG

    Aircraft Accident in Sri Lanka

    Good post machan :) Rep+
  6. L KNG

    කුස්වල වෙද හාමුදුරුවෙන්ගේ බෙහෙත් හොදයිද?

    අපේ තාත්තත් ටික කලක් ගියා ඔය හාමුදුරුවෝ ලඟට. ඒ වුණාට එතන හරියට කෙරෙන වෙදකමක් වෙන්නේ නෑ කියල තමා එයා නම් කිව්වේ. රුපියල් 15,000 ක විතර කරපු වියදම් අපරාදේ. උඹට කැමතිනම් ගිහිල්ල බලන්න. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නම් නෑ.:no::no::no:
  7. L KNG

    cool ebay gadgets..

    Thanks for the info machan :D
  8. L KNG

    cool ebay gadgets..

    හරි හරි...... දැන් මීටර් :D Thanks machan :)
  9. L KNG

    cool ebay gadgets..

    මචං, එතකොට ඇයි සමහර සෙලර්සලා කියන්නේ බඩු එවන්නේ verified PayPal accounts තියෙන අයට විතරක් කියල...?:confused: පොඩ්ඩක් ඒක ගැන කියපන්කො... :)
  10. L KNG

    ECU ගැන දැනගනිමු ~1 කොටස.

    නියමයි මචං..... :) රෙප් +
  11. L KNG

    ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම

    වැදගත් අදහසක්......:rolleyes::rolleyes:
  12. L KNG

    ලංකාවේ ඩීසල් ගැන ඇත්ත දන්නවාද..?

    වටිනා පොස්ට් එකක්... රෙප් +
  13. L KNG

    සුවර්ණවාහින්_ලයිව් @8

    සිරා කතාව මචං. ඇත්තටම කියනවනම් ලංකාවේ එක චැනල් එකකක්වත් යන නිවුස් වලට නිවුස් කියන්න බෑ. බලන්න දෙයක් නැති කමට සිරස නිවුස් එකයිස් දෙරණ නිවුස් එකයි බලනවා. ස්වර්ණවාහිනි නිවුස් නම් ගූ 70 යි
  14. L KNG

    ඔබටත් විදුලි සැර වැදුනාද?

    Informative thread :) Thanks :D
  15. L KNG

    cool ebay gadgets..

    As I know fake leather wear and tear quickly and start to peel off sometimes. But genuine leather lasts for a long time. Please correct me if I am wrong :)
  16. L KNG

    girl ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ

    Anemanda ban.... Kohomin hari me dawaswala ape gedarin hitu kiyala kello hoyanawa mata bandala denna:P:P:P
  17. L KNG

    සිතල වතුරෙන් පිළිකා???

    මමත් ඔය කතාව අහල තියෙනවා :nerd:
  18. L KNG

    health helpp

    ස්නායු දොස්තර කෙනෙක්ට පෙන්නපන්..... කියන විදියට උඹට තියෙන්නේ ස්නායුවල දුබලතාවයක් හරි කැල්සියම් අඩුවෙලා. එහෙමත් නැතිනම් ඇඟේ අයඩීන් මදි.....:eek::eek::eek:

    No contents