මෙතන ලොකු බරක් දානවා කවුරු හරි නැත්නම් cid පරීක්ෂණ වගේ ඒවා මේ වගේ වෙන්නේ කොහොමද,මොකද රනිල් කොහොමත් මුල ඉඳලා වැඩේ වහ ගන්න බලපු එකා මේවා හෙළි කරාවිද?,මෛත්‍රීපාලට ඕනෙ මහින්ද එක්ක එකතු වෙන්න,අනිත් අයටත් ඕනෙ ඒකමයි.මොකද මහින්ද නැතිව උන්ට ඡන්දයක් දිනන්න බෑ.මහින්ද ඇතුළු අයටත් ඕනෙ ඒකමයි,මොකද ආපහු බලය...