උඹ ඔය කියන දේවල් වෙන්නේ නෑ,කොහොමත් ඡන්ද බලේ තියෙන්නේ unp එකට හා මහින්දට,රනිල් ආණ්ඩුව තියාගෙන ඉන්න කම් කවදාවත් ඌට විරුද්ධ වෙන්නේ නෑ බහුතරය,හැබැයි බුද්ධික පතිරණ,මෛත්‍රී ගුණරත්න වගේ අය විතරයි රනිල්ට ගේම ඉල්ලන්න ඉන්නේ,අන්න උන් සමහර විට මෛත්‍රීපාලට එකතු වේවි.මොකද දෙගොල්ලොම සිරස එක්ක ගනුදෙනු කරන...