මමත් හිතුවෙ මූ හොඳ උගත් මනුස්සයෙක් කියලා.හැබැයි මම දැනන් හිටියා යහපාලනය ඇති වෙන්නේ නෑ කියලා මොකද මංගල,රවී,චන්ද්‍රිකාTNA,rishad වගේ අයත් එක්ක මොන යහපාලනයක්ද.,දැන් තමයි තේරෙන්නේ ඉංග්‍රීසි ටිකක් පුළුවන් උනාට රනිල් කියන්නෙත් නාමල් වගේ නීති විභාගය ලියපු කෙනෙක් කියලා
හැබැයි මේ මිනිහා නාමල්ටත් වඩා අන්තයි.