ෆොටෝ දෙකක් ( එකක් ග්රාම සේවක සහතික කරපු) පාස්පෝට් සයිස් එකට වඩා ටිකක් ලොකු ඒවා. ෆොටෝ එවුන් දන්නවා. පාස්පෝට් සයිසුත් අවුලක් නැතුව ඇති මොකද මම දුන්නේ පාස්පෝට් සයිස් ඒවා
ජා.හැදුනුම් පත් කොපියක්
නිවැරදිව පුරවපු ට්රාන්ස්ෆර් ෆෝම් සෙට් එක
වාහනයේ පොත හා ලයිසන් එක
රු. 3000 ස් ගානක්. ( ගාන මතක නෑ...