1. Survivor.

    ගෙදරටම බඩු (Keep Updated)

    kandy walata post karanna . mama money deposit karannam.
  2. Survivor.

    ගෙදරටම බඩු (Keep Updated)

    prison break keeyada complete series ??
  3. Survivor.

    Kellata monawa weii da ban :(

    :oo::oo::oo: මොකක්ද බං ඒ හරුපේ
  4. Survivor.

    machan la udawak ony agent

    කැෆේ එකකට ගිහින් 10 min ටෙම්පරි මේල් එකවුන්ට් එකක් හදලා යවපංකෝ වැඩේ ඉවරනේ
  5. Survivor.

    ග්‍රාම නිලධාරී

    ග්‍රාම නිලධාරී ග්‍රාම නිලධාරී ඉන්ටවිව් ඇවිත්. මොනවද ඉන්ටවිව් එකේදී අහන්නේ. දන්න කෙනෙක් reply තව කාටද ඉන්ටවිව් ආවේ?
  6. Survivor.

    \/\/\/\/\ ෆිල්ම් හෝල් ගැන හැමදේම \/\/\/\/\

    :cool::cool::cool: අරන් යන දෙයක් එලියෙන් අරන් පලයන් මචං. ඇතුලේ ගිණි ගනන්. සෙනසුරාදා ඉරිදා නම් පොලිම වැඩියි හෝල් වල ;);) මම නම් ඉස්සර වෙනින් ටවුමකට ගියා කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න. මට මතක විදිහට හාට් එෆ්.එම් 16 වතාවක් විතර බැලුවා. :eek::eek: :oo::baffled::dull: හැබැයි හරියට එක පාරක් වත් බැලුවද...
  7. Survivor.

    NOKIA 925 VS LG NEXUS 5

    ගැලැක්සියේ බැටරිය සුස් ගාලා බහිනවා. කොරියන් කාරයොත් වෙන ෆෝන් වලට මාරු වෙනවා ඒක නිසා. නොකියා ෆෝන් එකට උඹට ඕන ඇප්ස් තියෙනවද කියලා බලන්න. කෝටියක් තිබ්බත් අපි ඔක්කොම දා ගන්නේ නෑනේ, උවමනා කරන ඒවා මිසක්. මම නම් නොකියා 925 එකට කැමතියි. නෙක්සස් ගැන නොදනිමි.
  8. Survivor.

    KOREA 2013

    site eka wada na ban. sever busy da koheda .
  9. Survivor.

    හු*තේ හු*තා..

    huuuuu
  10. Survivor.

    -වල් ගෝරිල්ලා

    :lol:
  11. Survivor.

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    උඹ ගාව ඒකගේ නම්බර් එක තියෙනවද? කොහෙ එකක්ද බං :rolleyes:
  12. Survivor.

    ආතල් එකේ එලොව යන්න කැමතිද?

    Do you know anyone who may be in danger of excessive masturbation? Send them this article.
  13. Survivor.

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. Lol

    තේරුම් ගන්න බෑ බං. :confused::confused: පලවෙනි සීසන් එකේ අන්තිම හරිය වෙනකම් වගේ බැලුවා. අවි ආයුධ අමෝරාගෙන හිටියට වලි නෑනේ බං
  14. Survivor.

    ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

    මම කිවුවේ මචං ඒ ගෑනිව අදින එකා ලේසියෙන් අතහරින්නේ නෑ කියලා. දන්නවනේ ෆොටෝ ලීක් අරව මේවා . අනික මචං මිනිහා රට නම් ඒ ගෑණිට පිට එවුන් සෙට් වෙනවට වඩ සෙට් වෙන්න බලන්නේ දන්න කියන එවුන්. පත්තර වල යන ගොඩක් කේස් වලට සම්භන්ධ වෙලා තියෙන්නේ ලගම කවුරුහරි.
  15. Survivor.

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. Lol

    උඹලා තාම ඕක බලනවද බං. මම නම් නැවැත්තුවා පලවෙනි සීසන් එක ඉවර වෙන්නත් කලින්. ඇති තේරුමක් නෑ මට නම් .

    No contents