සිරාවට Prison Break පෙන්නුව නම් ඉවරනෙ.. මට මතක විදියට ඒක කුනුහරපයක් වත් තිබ්බෙ නෑ.. පට්ට කතාව... Game of Thrones එකේ Pilot එකවත් බලන්න බෑනෙ.. අනික Sister fcuking, daughter fcuking, bla bla මේවයෙ දෙබස් උපසිරැසි දැන්මත් අනාතයි..
මේවයෙ සෙන්සර්ඩ් වර්ෂන් බලල ලංකාවෙ අපෙ අය හිතයිද දන්නෑ විදේශිකයොන්ගෙ රසඥ තාවය මෙච්චර බාලද කියලා.ඇයි කතාව පජාතයිනෙ.
උඹලා තාම ඕක බලනවද බං. මම නම් නැවැත්තුවා පලවෙනි සීසන් එක ඉවර වෙන්නත් කලින්. ඇති තේරුමක් නෑ මට නම් .

ඇයි කතාව පජාතයිනෙ.




මේකේ සැරටම තියේද බන්. අපේ ගෙදර ඔක්කොටමත් මම කිව්වා එක පට්ට කියල 
e wagema kathawa loweth patta 
