අපි එලකිරි එකේ උන්. උඹට පුලුවන්නම් ටීවී සීරියස් බාලා ෆුල් සීසන් එකටම දෙන්න පුලුවන් අඩුම ගාන මේකේ දාපං. මොකද මේකේ ඉන්න අඩුම 5 දෙනෙක් ගත්තොත් උඹට බාපු එකේ පාඩුවකුත් නෑ. අනික දිගටම බිස්නස් සෙට් වෙයි. උඹට කඩ කුලී අනම් මනම් නැති නිසා මේකේ අය බිස්නස් එකට සෙට් කරගත්තොත් උඹටත් ලාභයි. අනික කඩේ ගානට වඩා...