බස් සීන් එකක් නම් මේ ලගදී මටත් උනා.
අපේ පාරේ බස්වල උදේට සෙනග . විශේසයෙන් 7- 7.30 අතර. අපිට ඉතින් හැමදා ෆුට්බෝඩ් තමයි. එදා කොහොමහරි කට කපලා සෙනග. මමත් ඉස්සරහ දොරේ එල්ලුනා. දික දුරක් යද්දී තව දෙතුන් දෙනෙකුත් එල්ලුන නිසා මම දෙවැනි පඩියට නැග්ගා. බස් එකක් වේගයෙන් යනවා. මගේ එක අතක බෑග් එකක්. අල්ල...