මාමනම් කැමති ඔය වගේ දේවල් තියෙනවනම්.
- Thailand වල.immigration එකේ පවා තියෙනවා LGBTQ-Friendly කියල. 2024 Bangkok one of the most visited cities.
- Sexual orientation එක මානසික ලෙඩක් නෙවෙයි කියලා ඕනේ තරම් research තියෙනවා නේ.
- ස්ට්‍රේට් කට්ටියට කරදරයක් නෑ නේ. යකො gay couple එකක් නිසා අපිට...