බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    එහෙනම් මොකද්ද ප්‍රශ්නෙ ?
    Wife මොනවද දාන ප්‍රශ්න ? ප්‍රධාන වශයෙන් ?
    මේවට අමතරව
    දේවල් ගොඩයි, මට දැනෙන්
    මිනිහා මදි කම / කියන කියන හැම දේටම කැමති කරන්නේ නෑ / එයාගේ වැරද්දක් හෝ වැරදි වැඩක් පේන්නනවට හෝ අහනවට කැමති නෑ අහනකොට රණ්ඩුවට එනවා, / මම අමමට තාත්තට බලනවට වැඩිය කැමති නෑ , කොටින්ම දැන් අමමා මම ඉන්න ගෙදරට එන්නේ නැති තරන් එක එක හිත රෙදෙන දෙවල් කරල මම යන්නේ දැන්,......

    ගෑනුගන්නකලින්පර්සනලිටිඩිසෝඩර්ගැනඉගෙනගෙනතිබ්බනම්ඔහොමවෙන්නේනෑ..
    තෙරැනේ නෑ
    ------ Post added on Jun 4, 2025 at 8:41 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    දේවල් ගොඩයි, මට දැනෙන්
    මිනිහා මදි කම / කියන කියන හැම දේටම කැමති කරන්නේ නෑ / එයාගේ වැරද්දක් හෝ වැරදි වැඩක් පේන්නනවට හෝ අහනවට කැමති නෑ අහනකොට රණ්ඩුවට එනවා, / මම අමමට තාත්තට බලනවට වැඩිය කැමති නෑ , කොටින්ම දැන් අමමා මම ඉන්න ගෙදරට එන්නේ නැති තරන් එක එක හිත රෙදෙන දෙවල් කරල මම යන්නේ දැන්,......

    තෙරැනේ නෑ
    ------ Post added on Jun 4, 2025 at 8:41 PM
    ඇයි දන්නැ නේද ...
    එකපාරටම ඕම උනාද ? බැන්ද අලුත හොඳයිද ?
    ඕම එකපාරටම වෙනස් වෙන්න මොකක් හරි හේතුවක් සිද්ධියක් තියද ?

    නැත්ත්ම් අර හැම ගෑණිම වගෙ බැඳල ළමයෙක් හදපු ගමන් ඇත්ත මූණ එලියට දෑවද ඒකිගෙ

    මොකද්ද හේතුව
     
    • Like
    Reactions: WristBand

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    ඇයි දන්නැ නේද ...
    එකපාරටම ඕම උනාද ? බැන්ද අලුත හොඳයිද ?
    ඕම එකපාරටම වෙනස් වෙන්න මොකක් හරි හේතුවක් සිද්ධියක් තියද ?

    නැත්ත්ම් අර හැම ගෑණිම වගෙ බැඳල ළමයෙක් හදපු ගමන් ඇත්ත මූණ එලියට දෑවද ඒකිගෙ

    මොකද්ද හේතුව
    Un ban doctor, gov executive grade wage traditional job walata puka deema wadi..
    Mu gedara indan emoney karanawa nam salli arunta wada hewwath respect eka adui.. minissu maninne social status eken..
    Habai ithin gani anuwa depends..
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඇයි දන්නැ නේද ...
    එකපාරටම ඕම උනාද ? බැන්ද අලුත හොඳයිද ?
    ඕම එකපාරටම වෙනස් වෙන්න මොකක් හරි හේතුවක් සිද්ධියක් තියද ?

    නැත්ත්ම් අර හැම ගෑණිම වගෙ බැඳල ළමයෙක් හදපු ගමන් ඇත්ත මූණ එලියට දෑවද ඒකිගෙ

    මොකද්ද හේතුව
    කවිද දන්නේ ගෙදර ගියාම විස කවනව ඇති උබට මිනිහා ඔන විදියට නවා ගන්ඩවත් බැරි උනා කියල
     
    • Like
    Reactions: Yeezus

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Un ban doctor, gov executive grade wage traditional job walata puka deema wadi..
    Mu gedara indan emoney karanawa nam salli arunta wada hewwath respect eka adui.. minissu maninne social status eken..
    Habai ithin gani anuwa depends..
    ඔව් මම emoney හොයන්නේ, මම පඩියවත් අහන්නේ නෑ, මොකද ගෙදරට දරැවට වියදමක් දරන්නේ නෑති තරන්. ඔක්කොම වියදන් මම දරන්නේ.
    යනව යනව ගානවට දැන් මම තමන් කැමති දෙයක් කරගන්ඩ කියල තියෙන්නේ මම යන්ඩ කිවෙ නෑනේ කියල

    ganu ganna kalin personality disorder gana igenagaththa nam ohoma wenne na...
    ඉතින් මොකද්ද කරන්ඩ ඔන? ගෑණි යයි කියල බයේ යට වෙලා ඉන්ඩද
    ------ Post added on Jun 4, 2025 at 9:08 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පොඩ්ඩක් හීනියට බලපන් බළල් අතක් වැඩකරනවද කියල ගෑනිගේ පැත්තෙන්
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    පොඩ්ඩක් හීනියට බලපන් බළල් අතක් වැඩකරනවද කියල ගෑනිගේ පැත්තෙන්
    ඵ් කිවේ මොනවගේ දේයක්ද?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඵ් කිවේ මොනවගේ දේයක්ද?

    උබ නැති අතරේ කෝල් කරලා එක එක විෂබීජ ඔලුවට දානවද දන්නේ නෑ ගනිගේ ඒකාල .ඒකට උන් උපන් හපන්නු .උබට කියන්න මටත් බැන්ද මුල්කාලේ හෙන ප්‍රශ්න .අපේ ගනිගේ ඔලුවට උන්ගේ මහ අම්මණ්ඩි හෙන විෂබීජ ඔලුවට දාල එවල තිබ්බේ ආපු දවසේ ඉදල වලි කියල තිබ්බ "හස්බන්ගේ පැත්තේ උන් ඉරට අන්න දුවේ හද කිව්වොත් ඔව් ඒ හද කියන්න කියල ,හදට අන්න දුවේ ඉර කිව්වොත් ඒකට ඉර කියන්න කියල " වගේ හෙන විකාර ගොඩක් ඔලුවට දාල තිබ්බ ගෙදරට එනකොට ඒවා මුන් අලුත් කරනවා .ගහල පැන්නුවේ පැත්ත පළාතේ අවොත් ගැනිව ගෙදර එවනවා කියල .ඊට පස්සේ දැනගත්ත මුට කෙලින්න පොඩ්ඩක් අමාරුයි කියල දැන් එන්නේ නෑ කුණු හොයාගෙන
     
    • Like
    Reactions: WristBand

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    දන් උඹ කොහෙද? දන් දෙන්න පදිංචි වෙලා ඉන්නේ කොහේ ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    පොඩි කාලේ ඉඳන් ගහලා හදපුවා. Landmaster එකක් කියලා හිතලා වැඩ දීපන්, හුකපං
     
    • Like
    Reactions: ruwper

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    dakune gaanu minissu hama ekagema meheta awama tiywan mokadda aduwak unge hite ( wachane matk wenne na) un eka wahaganna hadanne loku talks dala. gaanunge oka sahenna wadiy. mehe unta wada mooday habay generally :)
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    දන්න එකෙක් ඉන්ඩම බැරිව ඩිවොස් වෙන්න ගිහින් ගෑනිගෙ ගෙදර උන් කියලා පවුලම කපනවා කියලා 😂