1. Muttley

    මචන් දැන් personally car එකක් import කරන්න බැරිද?

    මචන් දැන් personally car එකක් import කරන්න බැරිද? මචන්ලා මම ලගදීම අලුත් car එකක් ගන්න ඉන්නේ. දැන් ඉස්සර වගේ personally වාහනයක් ඉම්පෝර්ට් කරන්න බැරිද? අර යහ පාලන 1.5 million ගෙවන්න ඕනිද?:frown::frown: දන්නා කෙනෙක් කියපන්කො. මොකද අපේ අය්යලා ගෙන්නන වාහන ගැන ඉතින් කියන්න දෙයක් නැනේ.:no::no:
  2. Muttley

    TOYOTA VITZ (KSP 130 AND NSP 130)

    machan...Yaris Hybrid eka lankawata genna barida?
  3. Muttley

    මාසෙට ලක්ශ 6කින් එහා පඩියක්

    machan Electrical Eng degree ekak thiyanwa....Msc th karanwa. eth helicopter elawanna bane
  4. Muttley

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Thanks machan. payoneer eka haraha account ekata daadi fees kohomada? 2 gana idea ekak nadda?
  5. Muttley

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    machan mata prashna keepayak thiyanawa. Mama fiverr thama karanne 1. Dan fiverr salli paypal ekata dala HNB account ekata withdraw karanna barida? 2. Mage issalla fiverr account dekatama kela una. e dekatama payoneer card dekak gatta. Dan e account deka ain karanne kohomada? Aluth fiverr ekata...
  6. Muttley

    Engineer's salary

    machan mamath Electrical eng. dan 95000 salary eka, ita amatharawa 40000 vehicle + fuel after 1.5 years. CEB yanna hena gemak denna oni ban. interview eka amarui ( went three times ) and sometimes need a push. Api dawasama marenna wada karanna oni ban oya gana ganna. ambanaka pressure ekai...
  7. Muttley

    wifi hack

    Plz send me too.fake nam ewanna epa kollo
  8. Muttley

    Galaxy S3 4G විකුනමි

    Damma ban. eth eke ambanka galaxy s3 ad....:angry::angry::angry:
  9. Muttley

    Galaxy S3 4G විකුනමි

    ??????
  10. Muttley

    Galaxy S3 4G විකුනමි

    මචන් මගේ galaxy S3 LTE විකුනනවා. devine එකෙන් ගත්තේ. warrenty නම් ඉවරයි. box, warrenty card, Original charger, original head set තියනවා. data cable එක තියනවා, එත් එකෙන් හරියට charge වෙන්නේ නැහැ. අලුත් PolarCell Akku battery එකක් දාල දෙන්නේ ( තාම ලංකාවට එන ගමන් )...
  11. Muttley

    TAB එකක් තියනවා ගන්නද? එපාද?

    mama kapruaka haraha genna try kala. ethkota mehe ganata wada 10000 LKR wag yanwa ban.
  12. Muttley

    TAB එකක් තියනවා ගන්නද? එපාද?

    mekath machan pro thamai. $ 180 wata nahane ban kohewath. Amazon eketh $ 400 wadine Check this http://www.amazon.com/Samsung-Galaxy-SM-T325-FACTORY-UNLOCKED/dp/B00JB1V4MC/ref=sr_1_3?ie=UTF8&qid=1422185058&sr=8-3&keywords=tab+pro+8.4+lte
  13. Muttley

    TAB එකක් තියනවා ගන්නද? එපාද?

    Thanks Machan.... I checked from several shops and the price is still around 60. I forgot to check mic and speaker. I will check them again.
  14. Muttley

    TAB එකක් තියනවා ගන්නද? එපාද?

    TAB එකක් තියනවා ගන්නද? එපාද? මචන් Samsung galaxy tab pro 8.4 LTE එකක් තියනවා 44LKR කට මාස 5 වගේ පාවිච්චි කරපු. 44 අවුලක් නැද්ද? Pouch එකයි screen protector එකයි එක්කම? 2 year warrenty එක්කම සුපිරියට තියනව ටැබ් එකනම්. කට්ටියගේ අදහස මොකක්ද? මෙන්න භාණ්ඩේ පාවිච්චි කරපු phone ගත්ත උනුත්...

    No contents