මචන් දැන් personally car එකක් import කරන්න බැරිද?

Muttley

Active member
  • Jun 29, 2010
    891
    189
    43

    මචන්ලා මම ලගදීම අලුත් car එකක් ගන්න ඉන්නේ. දැන් ඉස්සර වගේ personally වාහනයක් ඉම්පෝර්ට් කරන්න බැරිද? අර යහ පාලන 1.5 million ගෙවන්න ඕනිද?:frown::frown: දන්නා කෙනෙක් කියපන්කො. මොකද අපේ අය්යලා ගෙන්නන වාහන ගැන ඉතින් කියන්න දෙයක් නැනේ.:no::no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Monada Machan resources??
    :eek::eek::eek:

    ඇයි බන්, දැන් උබ කාර් ගෙන්නන උන් හොද නැ කියලා නේද උබම ගෙන්නන්න යන්නේ. ඉතින් උබට ජැපැන් ඔක්ශන් එකකින් ගන්න කවුරුහරි ඉන්නවද බිඩ් කරලා. එහේ බිඩ් කරන හැටි වෙනස් මචන්. ගොඩක් ඔක්ශන්වල තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක්. ඒක ඔබාගෙන බිඩ් කරන අමුතු සීන් එකක් ඒක. ඒක අමතක කරමුකො. උබ දැන් කොහෙන්ද කාර් එක බැලුවේ. සයිට් එකකද? නැත්තම් උබ ජපන් ගිහින් බලලා නැවට දාන්නද අදහස.. රීසොසස් කිව්වේ ඔයින් එකක් පලවෙනි පියවර. තව නැවට දාන්න ශිපින් කොම්පැනියක් හොයාගන්න. නැව් ගාස්තු. රක්ශනය. පොට් චාර්ජර්ස්.. කස්ටම් ක්ලියරන්ස්..
     
    mehemai machan karanna inne. SBT japan kattiya japan wala okkoma karala lanakwaa ship karanwa. api mehen LC eka open karanawa. mehe clearing agent kenekta kiyala clear kara gannawa. ( danna kenek innawa). Ape boss SBT eken vahane ganawe.

    machn eka hariyanne nattam hari, ita wada lei wadak thiyanwanam hari kiyapanko.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mehemai machan karanna inne. SBT japan kattiya japan wala okkoma karala lanakwaa ship karanwa. api mehen LC eka open karanawa. mehe clearing agent kenekta kiyala clear kara gannawa. ( danna kenek innawa). Ape boss SBT eken vahane ganawe.

    machn eka hariyanne nattam hari, ita wada lei wadak thiyanwanam hari kiyapanko.
    මචන් මගේ අදහස.. බ්‍රැන්ඩ් නිව් නෙමෙයි නම් ඔය වැඩේ කරන්න එපා.. උබ සල්ලි ඉතුරු කරගන්න ඔනා නිසා නෙමෙයිනේ ඩිරෙක්ට් ඉම්පොට් කරන්න යන්නේ. උබට සේල්කාරයො ශුවර් නැති නිසානේ.. ඒත් බන් සේල්කාරයො ශුවර් නැති උනාට උබ ගන්න අවාහනේ උබ සේල් එකකට ගිහින් අතගාලා බලලා, සමහරවිට පැදලත් බලලා තමා ගන්නේ. තියන වැරදිත් දන්නවා. ඒත් බන් නොදැකපු වාහනකට උබ LC ඔපන් කරලා ගෙනාපුවහම උබට රිස්ක් එකක් නැද්ද? බ්‍රැන්ඩ් නිව් නම් කමක් නැ. ඒත් යූස්ඩ් එව්වා කවුරුත් ජපන්වලින් බලලත් නෙමෙයිනේ දාන්නේ.. උබට හිතට සැටිස් නැති උනොත් වාහනේ ගෙනාපුවහම, ආයේ විකුනන්න තමා වෙන්නේ.. ඊට නරකද, ඔය පොඩියට ඉම්පොට් කරන උන් ඉන්නවා වාහන එක දෙක. මීගමුවේ ඉදන් වෙන්නප්පුවට යනකන් පාරේ අයිනේ බලහන්, පට්ටා වෙහිකල් තියනවා ඉප්ශන් එක්ක ප්‍රයිවට් ඉම්පොට් කරපුවා. අන්න එයින් එකක්, අතගාලා බලලා ගත්තොත් ඔයිට හොද නැද්ද?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    mehemai machan karanna inne. SBT japan kattiya japan wala okkoma karala lanakwaa ship karanwa. api mehen LC eka open karanawa. mehe clearing agent kenekta kiyala clear kara gannawa. ( danna kenek innawa). Ape boss SBT eken vahane ganawe.

    machn eka hariyanne nattam hari, ita wada lei wadak thiyanwanam hari kiyapanko.

    මචන් මේ ක්‍රමය හරි, ඒත් බන් උබට උන්ව 100% sure ද? ගොඩක් වෙන්නෙ R කන්ඩිශන් වාහන අරන් (හැප්පුන එවව ) රෙපෙයාර් කරනව. මම හරියටම දන්නෙ නෑ මේ ක්‍රමේදි උබලට ඔක්ශන් ශීට් එක හම්බෙනවද කියල.
    නමුත් උබට එහේ කව්රු හරි ඉන්නවනම් personally ගිහින් බලලම වාහනේ ගන්න පුලුවන් බයක් නැතිව. 100% sure ethakota

    මෙහෙ සේල් කාරයො ගැන වැඩක් නෑ කතා කරල :D අපිට ගොඩක් අය කියන්නෙ කිලෝමීටර් ලක්ශෙ පැනපුව ගෙනත් දෙන්න කියල. මෙහෙ අය්යල කරන්නෙ ඒව කරකවල 1000km done කියල විකුනනව. R කන්ඩිශන් එව එහෙඩිම රෙපෙයාර් කරල ගෙන්නනව. මෙහෙ 0 milage කියල දෙනව :baffled::baffled:
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    මචන් මගේ අදහස.. බ්‍රැන්ඩ් නිව් නෙමෙයි නම් ඔය වැඩේ කරන්න එපා.. උබ සල්ලි ඉතුරු කරගන්න ඔනා නිසා නෙමෙයිනේ ඩිරෙක්ට් ඉම්පොට් කරන්න යන්නේ. උබට සේල්කාරයො ශුවර් නැති නිසානේ.. ඒත් බන් සේල්කාරයො ශුවර් නැති උනාට උබ ගන්න අවාහනේ උබ සේල් එකකට ගිහින් අතගාලා බලලා, සමහරවිට පැදලත් බලලා තමා ගන්නේ. තියන වැරදිත් දන්නවා. ඒත් බන් නොදැකපු වාහනකට උබ LC ඔපන් කරලා ගෙනාපුවහම උබට රිස්ක් එකක් නැද්ද? බ්‍රැන්ඩ් නිව් නම් කමක් නැ. ඒත් යූස්ඩ් එව්වා කවුරුත් ජපන්වලින් බලලත් නෙමෙයිනේ දාන්නේ.. උබට හිතට සැටිස් නැති උනොත් වාහනේ ගෙනාපුවහම, ආයේ විකුනන්න තමා වෙන්නේ.. ඊට නරකද, ඔය පොඩියට ඉම්පොට් කරන උන් ඉන්නවා වාහන එක දෙක. මීගමුවේ ඉදන් වෙන්නප්පුවට යනකන් පාරේ අයිනේ බලහන්, පට්ටා වෙහිකල් තියනවා ඉප්ශන් එක්ක ප්‍රයිවට් ඉම්පොට් කරපුවා. අන්න එයින් එකක්, අතගාලා බලලා ගත්තොත් ඔයිට හොද නැද්ද?

    Ube kathaweth atthak thiyanwa. wade thiyanne ban me net eke thiyana ewa dakala kisima sure ekak na lankawe un gana..