මුසම්මිල්ට එරෙහිව නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
January 18, 2010 11:46 am
ශ්‍රෙෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා තමාට අල්ලසක් ලබා දුන් බවට...