1. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අන්න සහෝදරවරුණි කුළු මීමා අවා :(
  2. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දැන් තිසර 20-30ක් ගහලා ඊලග මැච් 10ත් ගහවි :P
  3. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    :yes::yes: නැතනම් උගෙන් ටීම් එකට වැඩක් නැහැ :dull::dull:
  4. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් බන්..උ හිට්යා නම් මිට වඩා දෙයක් කරනවා :rofl::rofl:
  5. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උබේ කටම ඇති.. :growl::growl: තු නොදකින් :angry::angry:
  6. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Mathews fitness මදි කියලා හිතෙන්නේ මට විතරද ? මු 06 එද්දී ඕක පෙනුනේ නැහැ..එත් දැන් හොදටම පේනවා වගේ..
  7. 3rdEye

    Nissan Leaf charging on the road

    වාහනේ ගනිද්දී බැලුවේ බන්..PDF එකක් දුන්නා මතකයි,සේරම විස්තර :) 150 වගේ බන් මතක..පොඩි ගානයිනේ :P
  8. 3rdEye

    Nissan Leaf charging on the road

    හරි මන් බැලුවේ සල්ලි ගෙවලනේ...එකේ දෙනවා සේරම විස්තර :baffled:
  9. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    දැක්කනේ උගෙයි චන්දිමල්ගෙයි වෙනස..චන්දිමාල් හිටියා නම් බලන්නේ 100 ගහන්න බෝල් කළා හරි :rofl::rofl:
  10. 3rdEye

    Nissan Leaf charging on the road

    එනවනේ බන්..මන් එහෙම එන ඒවා දැකලා තියෙනවා :nerd::nerd:
  11. 3rdEye

    Nissan Leaf charging on the road

    මු ලිස් එකක් දාලා තිබ්බේ නැත්නම් එන්නේ නම :P:P
  12. 3rdEye

    Nissan Leaf charging on the road

    බලපන් නමබ්ර් එකක් පේනවා..දැන් ඔය නමබ්ර් එක search කරාම db එකේ නම එනවා කියහන්කෝ...මු කොහොමද රෙද්දක් ඇදන් පාරේ බැහැලා යන්නේ :lol::lol:
  13. 3rdEye

    Nissan Leaf charging on the road

    එහෙනම් යකෝ 10 දෙනෙක් එක්ක ඕක උස්සන් යන්න තිබන්නේ :growl::growl: මොන නව නින්දාවක්ද යකෝ ඔහොම පාරේ මැද charge කරනකොට :nerd::nerd:
  14. 3rdEye

    Nissan Leaf charging on the road

    ඉතින් ගොන්වහන්සේ ගෙදරට ඔච්චර ලග නම් ඔය 03 දෙනෙක් එක්ක ඕක තත්ලු කරන යන්න බැරිද :growl::growl: පාර මැද නවත්වන් charge කරන්නේ :nerd::nerd: අදත් ජෙසෝන් ළිදේ :dull::dull:
  15. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    :yes::yes: ඕකා නිසා ලංකාවේ ක්‍රිකට් නැතිම වෙලා යනවා..බලපන්කො :no::no: :growl::growl:
  16. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් ගොඩක් වෙලාවට කොටලා කොටලා ස්ලිප් හරි,ට්ප් එකක් දෙනවා..එකෙන් පිටි පස්සේ එන උන්ට තව පෙසර් :no::no:
  17. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    එකට හරි යන්න Mathews කොටනවා :P:P

    No contents