1. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් බන්,උ වගේම චන්දිමාල් T20 හරි යන්නේ නැහැ බන්...උත කෑවා T20 world cup දාලා... :dull::dull: උ එක මැච් එකක ගැහුවොත් මැච් 10-15ක් ගහන්නේ නැහැ..තාමත් avg 17.00 :baffled::baffled:
  2. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උ හොදයි බන්..උව කෑවේ අරවින්ද..උට T20 ගහන්න බැහැ..උ T20 world cup දාලා නැතිම කරා.. උට ටෙස්ට්,T20 ගහන්න බැහැ,එත් ODI පුළුවන් බන්..මන් හිතන්නේ 2014/2015 ODI record බැලුවොත් ඕකගේ වැඩි ලංකාවේ දැන් ගහන අයට වඩා:)
  3. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    බයට..මැතිස් උනත් presentation,post match conference කතා කරන්නේ උ ගැනනේ :dull::dull:
  4. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඉතින් ඕක මට කිව්වම වෙනස් වේවිද උබ දාපු ලිස්ට් එක :dull::dull:
  5. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    Sandkan නැහැ..බොරු දාන්න එපා යකෝ :angry::angry:
  6. 3rdEye

    එළකිරි එක CID එකෙන් බලනව කියන්නේ ඇත්තද?

    :baffled::baffled: :no::no: :dull::dull: :nerd::nerd:
  7. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඔව් පොඩි එක ගහනවා කියන්නේ..:P:P
  8. 3rdEye

    හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

    :nerd::nerd: ඔහොම කිව්වට උබත් හිටන්ට නේද චන්දෙ දුන්නේ :P:P
  9. 3rdEye

    හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

    ඔව් බන්..නොදන්නා කමට..මලාට content update කරන්නේ නැහැ...ඕක HTML වලින් static වලින් හදන්න බැරි අයි කියලා මටත් තේරෙන්නේ නැහැ :dull::dull:
  10. 3rdEye

    හැකර් කොලුවා ඇත්තටම වැඩ්ඩෙක්ද..?

    WP site :lol::lol: ලෝකේ තියෙන ලොකුම unsecured CMS platform එක :rofl::rofl: wordpress වල ලොකුම අවුල ඇඩ්මින් password හොයා ගත්තොත් මුළු server එක අපේ යතටට ගන්න පුළුවන් ලේසියෙන්ම :P:P කොහොමද අතල් එක WP site එකෙන් WP නොවන ඒවටත් වැඩක් දෙනකොට :angry::angry: theme and plugin manual FTP upload කරන්න...
  11. 3rdEye

    match eka නිසා_ගස්_කපලා

    යකෝ ගහක් පැළ වෙන්න කොච්චර කල් යනවද? අනික එකේ උද නැගලා මැච් එක බැලුවම මුන්ට තියෙන රුදාව.. ගහ කපපු එකාගේ සහ අනුබල දුන්න උන්ට බඩම පලයන්
  12. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    උත එන ලයින් එකක් තියෙන්නේ..මතිස්ගේ යාළුවෙක් :dull::dull: දැක්කද මු ඇවිත් මැච් එකට කලින් විචාර දෙනවා..මන් නම් දැක්කා ගමන් TV එක ඔෆ් කරනවා :rofl::rofl:
  13. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    ඉතින් බන් දැන් සිරා බැටලා දෙන්නයි ඉන්නේ කුසල් මෙන්ඩිස්,චන්දිමාල් :baffled: අපි කට කැඩෙනකම් කිව්වට මුන් All roundersලා පුරවන එක නවත්වන්නේ නැහැ... මැතිස් කැමති නැහැ උගේ තැන ගන්න එකෙක් හැදෙනවට..එකයි ලොකුම අවුල...උ දිළාව කැපුවෙත් උ උට වඩා සීනියර් නිසා..All roundersලා දාන්නෙත් උන්ගෙන් උට challenge...
  14. 3rdEye

    Captain America: Civil War - Exclusive සිංහල Review [Scene by Scene]

    කාලෙකින් බලපු හොදම් ෆිල්ම් එක :P
  15. 3rdEye

    [IMG]

    [IMG]
  16. 3rdEye

    Who is DILSHAN?

    තොට මොල්ද එම් එස් දෝනි හොදයි කියන්නේ :lol::lol: උබේ ක්‍රිකට් දැනුම පේනවා. මාලිංග හොද නැහැ.. :nerd::nerd: දිල්ෂාන් හොද නැහැ :dull::dull: ගොබ්බ ක්‍රිකට් fan කෙනෙක් අහු උනා :rofl::rofl:
  17. 3rdEye

    මොකද මචන් ලිදේ වැටිලා වැටිලා ගොඩ ඒමක් නැහැ වගේ :P

    මොකද මචන් ලිදේ වැටිලා වැටිලා ගොඩ ඒමක් නැහැ වගේ :P
  18. 3rdEye

    ⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

    අපි Aus surprise කරනවා පැල්ලකලේදී 450ක් ගහලා :cool::cool: මිට චන්දිමාල් :baffled:

    No contents