1. Gatapolos

    පාඨළී_රණවක මහතාගේ රැස්වීමට ඔලුව නැති අමු&#3501

    පාඨලී අනිවර්යෙන්ම පාර්ලිමේන්තු එනවා. බයියෝ මොනවා කිව්වත් මිනිස්සු කැමතියි මෙයාට
  2. Gatapolos

    මහින්ද ප්‍රභාකරන්ව මරා දැමු හැටි

    eka athakin weerayek. anik athin rata winasha kala deshapaluwek
  3. Gatapolos

    සෙක්ස්

    :lol:
  4. Gatapolos

    මහින්ද ප්‍රභාකරන්ව මරා දැමු හැටි

    oka boruwak ban. mahindawa pumbanna hadapu ekak :lol: mathakane giya chandeta kalin dawase giya chithrapatiya
  5. Gatapolos

    Kella ge watinakama

    mata pana wage adare kello dennek innawa mokada karanne kiyala hitha ganna bariwa inne :eek:
  6. Gatapolos

    20,000 ෆෝන් එකක්

    redmi 2s eka oi :eek:
  7. Gatapolos

    හෘද_සාක්ෂිය

    ආණ්ඩුවට විරුද්ධ ප්‍රබලම චෝදනාව මහ බැංකු වංචාව මුළින්ම රටට කීවේ ජවිපේ. උන් රනිල් ට කඩේ යනව නම් එහෙම කරන්නෙ ඇයි ? ඊට පස්සෙ තමයි සංදානෙ අම්බරුවෝ රැළ ඕක අල්ලගෙන බෙරිහන් දෙන්න ගත්තෙ. සංදානෙ එවුන් ගූ බයයි ජවිපෙට කොහොමත්. මහින්ද බුද්ධිමත් මධ්‍යම පන්තියෙන් ගැලෙව්වෙ ජවිපේ. අදටත් බයියෝ ඇරෙන්න බුද්ධිමත්...
  8. Gatapolos

    20,000 ෆෝන් එකක්

    sriyani rathu kakulu phone eka thama oya ganata pattama bande.
  9. Gatapolos

    අනුවේදනීය සිද්ධියක් - කිඳෙල්පිටිය ඒරියා

    ෆුල් ෆේස් සීන් එකේදි බයික් වල අනතුරුදායක පැත්ත කියනකොට ගොඩක් එවුන් බැන්නා. අනික් වාහනවලින් ගිහින් හැප්පුනාම මැරෙන්නෙ නෑ නෙමෙයි. ඒත් බයික් එකකට නැග්ගම කොයි පැත්තෙන් වත් ආරක්ශාවක් නෑ
  10. Gatapolos

    :)

  11. Gatapolos

    මෙහෙමත් කෙල්ලො

    උඹ ඕක මොනවා හරි කරලා දාගත්තත් උඹට වැඩිය පොශ්, සීට් එක කඩ්ඩෙන් හරියට ලියාගන්න පුළුවන් එකෙක් ඔකිට හම්බෙච්ච ගමන් උඹටත් පොල්ල තියයි. කැරි වැඩ කරන්න එපා යකෝ
  12. Gatapolos

    ayyo ponseka

    මහින්ද කරන්නෙත් ඕකම නෙමෙයිද බන් ? ෆෝසස් කොල්ලො ටික දිනවලා දුන්න යුද්දෙ ඉස්සරහට දාලා මට ඡන්දෙ දීපියව් කියනවා. මට නම් එක වගේ හිරිකිතයි
  13. Gatapolos

    මහින්දයට ආරක්සාව මදිලු- හිහ්..

    sarath fonseka, mahinda me dennatama anthimata wenne ekama de :(
  14. Gatapolos

    උතුරට ස්වයං පාලනයක්?

    hamadama rawatane bayyo tika owata rawatila chande dei. habai rate wadi hariya liyannai kiyawannai danna minissu hinda mahinda paradei :lol:
  15. Gatapolos

    Menna Appachi (Mahinda) ekakta gahanwa lol

    රටේ හිටපු ජනාධිපති කෙනෙක් හැටියට ලැජ්ජා සහගත හැසිරීමක්. වැරදී දේට වැරදී කියන්න පුරුදුවෙයල්ලා ගෝත්‍රික බයියනේ
  16. Gatapolos

    JVP Live!!

    යූ.එන්.පී මාධ්‍ය කෙරුවාව නම් සුපිරියි. දැන් රාජ්‍ය මාධ්‍ය තමයි සමබරම . මේවා අපුච්චටත් හොද පාඩම්. මිනිහා මේ ආයතන නඩත්තු කළේ අපේ හාල් පොල් වලට බදු ගහලා එකතු කරන සල්ලි වලින්. අන්තිමට අපේ සල්ලිවලින් උගේ මීඩියා කැම්පේන් එක නඩත්තු උනු එක උනේ. කොටින්ම අපුච්චා අපිට ණයයි

    No contents