KIZjA_7xvss
මහ මැතිවරණයට කලින් ඉදලම රනිල්ගේ ආණ්ඩුවෙන් සිද්ද වෙච්ච එක එක වැඩ හින්දා යූ.ඇන්.පී ආණ්ඩුවක් හරියන්නෑ කියන තැන මමත් හිටියා. කොච්චර මහින්දට බැන්නත් මිනිහා දහසක් අඩුපාඩුකම් අතරේ ඇගට දැනෙන්න දෙයක් රටට කළා කියලා මට හිතිලා තිබ්බ හින්දා රනිල්ට වඩා මහින්ද හොදයි කියලා මටත් හිතෙන්න ගත්තා. ඇයි...