1. Force0081

    mcn samanyen red, dark red, pink, dark pink, podi transparent gathiyakuth thiyenawa. oya pic eke...

    mcn samanyen red, dark red, pink, dark pink, podi transparent gathiyakuth thiyenawa. oya pic eke hatiyatanm thawa duwannath puluwan. transmission oil maru karanne samanyen 40000miles wage. mama kiyanne oil change karanna kiyala. jaya wewa!!
  2. Force0081

    බත් කන හරක්

    :lol::lol::lol::lol::lol::lol:
  3. Force0081

    ජයලලිතා is dead

    :cool::cool:
  4. Force0081

    Full Synthetic Engine Oil

    ඕවා බොරු බයිලා බන්. synthetic oil දාන්න. වෙලාවට oil මාරු කරන්න synthetic නම් 10000km / 1 year. ගොඩක් උන් අවුරුදු ගනන් oil මාරු කරන්නෑ synthetic දාල ඒකයි ඔහොම කියන්නෙ . synthetic chemical composition එකක් ගොඩක් කල් ගියාම oil වැඩියෙන් රත් වෙනවා එතකොට වෙන් වෙන chemical reactions හැදෙනවා. වෙලාවට...
  5. Force0081

    Full Synthetic Engine Oil

    ලංකාවේ සිතල රටක් නෙමේ නිසා mineral oil ඉක්මනට කැටි ගැහෙන්නෑ අවුරුදු 2ක් උනත් එක තැන තිබ්බත්. ගොඩක් කල් නිකන් තිබ්බම synthetic oil කැටි ගැහෙනවා සාමාන්‍යයෙන් synthetic oil 10000 km / අවුරුද්දකින් මාරු කරන්න ඕන අවුරුදකට වඩා තබ්බම oil උනත් expire වෙනවා. synthetic oil expire උනාම sludge වෙන්න තියෙන...
  6. Force0081

    Mitsubishi Lancer Box

    100% එකගයි. සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්. මමත් TOYOTA CORONA AT 150 යක් complete restoration එකක් කරනවා වැඩ ඉවර උනාම thread එකක් දාන්නම්.
  7. Force0081

    Mechanic_බලමු

    thanks
  8. Force0081

    ලීෆ් ගැන සිංහලයෙන්

    electric motor එකක instant torque එක නිසා මුලින් pick up වැඩි එක ඇත්ත. එත් බන් හිත හදාගෙන ඔහොම pickup කරන්නේ කොහොමද battery එක බහින නිසා. ලගට ගිහින් එනවනම් පුළුවන් බය නැතුව ඔහොම යන්න. තව වාහනයක් තියෙනවනම් අවුලක් නෑ.
  9. Force0081

    Fan Belt ඇතිල්ලෙන සද්දෙ ???

    sadde ennna puluwan power steering, alternator pulley bearing wala awul nisath poddak thada karala balanna belt eka hari yai, thada wadinam poddak burul karala balanna.
  10. Force0081

    Why Nissan Leaf

    nissan leaf එකේ battery එක = 24kwh solar panel එකෙන් දෙන maximum power එක ( 240W leaf එකේ වහලෙන් ගන්න බෑ මෙච්චර ) = 240W solar panel එකෙන් battery එක charge කරන්න යන කාලය = 24000/240 =පැය 100 දිනකට පැය 8 ක් ඉර එළිය...
  11. Force0081

    jaya wewa mcn

    jaya wewa mcn
  12. Force0081

    මගේ Kwid එක

    ජය වේවා මචන් පරිස්සමින් පදින්න
  13. Force0081

    Suzuki Wagon R Stingray Hybrid - Review

    පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් wagon r hybrid car එක ඇත්‍තටම micro hybrid car එකක්. මෙකෙදි සරලවම කිවුවොත් වෙන්නේ traffic එකේදී engine එක off කරල එකෙන් fuel consumption අඩු කරල දෙන එක. මෙකෙදි engine එකෙන් alternator එක කරකවලා 12V DC battery එකයි , lithium ion battery pack එකයි charge කරනව...

    No contents