ඔය කියන විදියට ජපන් එකක් අවුරුදු 10ක් යන කොට සේෆ්ටි ZERO වෙනවනම් බ්රැන්ඩ් නිව් වෙලත් සේෆ්ටි රේටින්ග් එක 0 තියෙන ක්ව්ඩ්, අල්ටො වල අවුරුදු 10ක් ගියාම සෙෆ්ටි කොහොමද? ඉස්සර තිබුන 18,19,300,G නම්බර් මරුටි දැන් තියෙනවද? එයා බැග් එකෙන් සේෆ්ටි මන්න බෑ හැබැයි වැසිය, FRAME තියෙන්න ඕන impact absorb කරන්න...