මට හොදට ඈහෙනවා හෑම එකාම කියන ඒවා.. ජෙප්පෝ කයියෝ කියලා මම දන්නවා. හෑබෑයි රනිල් කියන්නේ අපි ට මතක කාලේ ඉදන් දේශපාලනයේ ඉහලම තෑන් වල හිටපු එකෙක්. ඒ කාලේ ඉදන් පොර ටෝක්ස් අත අරින පොරක්.. මිනිහා ලන්කාවේ මානව හිමිකම් බල්ලටම දාපු ටීම් වල ඉදපු පොරක්. ඒ කාලේ මහින්දලා තමා මිනිස්සු වෙනුවෙන් පෙනී හිටියේ. 2015...