ජේ වී පී එක අවාම රට ගිහින් ඉවරයි කියලා මම දන්න ඩොකෙක් කිව්වා. ඒ හින්දා දෑන් ඩොකාලා රට පෑනිල්ල වෑඩි වෙලාලු මොකද උන්ට ශුවර් ලු ජෙප්පෝ තමා දිනන්නේ කියලාඕකුං ඕන නෑ. ඉස්සරහට ජවිපෙ සහෝදරවරු ස්වේච්ඡාවෙන් බේත් දෙයි
ජේ වී පී එක අවාම රට ගිහින් ඉවරයි කියලා මම දන්න ඩොකෙක් කිව්වා. ඒ හින්දා දෑන් ඩොකාලා රට පෑනිල්ල වෑඩි වෙලාලු මොකද උන්ට ශුවර් ලු ජෙප්පෝ තමා දිනන්නේ කියලාඕකුං ඕන නෑ. ඉස්සරහට ජවිපෙ සහෝදරවරු ස්වේච්ඡාවෙන් බේත් දෙයි
සල්ලි තියෙන උන් මෙතනින් පිටි ගන්නේ නෑ තමයි.ඔයවගේ තැන් කියක් ඇල්ලුවද පහුගිය අවුරුදු වල. ගොඩක් හොදයි කියන ප්ලේස් කියක් තිබ්බද? අනික තියෙන්නේ limited option නේ
කන්න කෑම ගන්න ගියාම තමයි කෙලවෙන්නේ, එළවලු හදන එකා ඌට ඉතුරු කරගෙන අනික්වට වස ගහනවා, හාල්, මාලූ හැම දේම එකයි. අන්තිමට ඔක්කොම රැවටිලා![]()
කොයි වෙලේද කොහොමද කොහොමද අඬන්නෙ කිය කිය බලාගෙන ඉඳපු එවුන් ටැස් වැඩී ටැස් වැඩී කිය කිය තමයි අඬන්න ගත්තේ.godakma un giye tax kelawilla nisa


ගොඩක්ම උන් යන්නෙ ගෑනිගෙ බල කිරීමත් එක්ක බන් ලමයින්ට අනාගතයක් නෑ කියලා, ඒ උනාට ස්පෙෂලිස්ට්ලා ප්රයිවට් චැනල් කරලා දවසට ලක්ෂ ගනන් හම්බකරන විදියට ඉතින් හරියට ඉන්වෙස්ට් කරොත් ලමයි බිස්නස්මන්ලා, ඒත් ගොඩක් උන්ට ලමයවත් ඩොක්ට කෙනෙක් කරන්නනෙ ඕන ලෝකෙට පෙන්නන්න.සල්ලි තියෙනව නම් ලන්කාවේ ඕනෑම දෙයක් ගන්න තියෙනවා. පට්ටම ආතල් එකේ ඉන්න පුළුවන්.
උන් ඇත්තටම ගියේ මෙහෙ ඉන්න බැරුවම නෙවෙයි. උන්ගෙ විසේසන්න පට්ටම හිරිකිතයක් නැතුව නන්දසේන බැල්ලිගෙ පුතා වෙනුවෙන් පාවිච්චි කරා. මලපොතේ අකුරක් බැරි මිනිස්සු මුන් දිහා බලලා දොස්තර දේවයන් වහන්සේලත් නන්දසේනටනෙ කියලා උනුත් ඒ බලු කුක්කටම දුන්නා. දැන් අර මලපොතේ අකුරක් වත් බැරි එවුන් ඇවිල්ලා "දැල් ශැපධ" කියල කින්ඩියට කට කොනින් හිනා වෙලා අහනකොට මුන්ට මෙහෙ වසලා ඉන්න අමාරු උනා.
අනිත් කාරනේ තමයි පුක දුන්න රාජපක්සලා රනිල්ගෙ බෙට්ට දිවෙන් හාරල ගන්නව දැක දැක උන්ට මෙහෙ ඉන්නෙ කොහොමද දන්න දන්න හැමෝම ඕකට කින්ඩිය දානවනේ.
nathnam oya udgoshana karana ewunge aga badinna oneඔව් ගෑනුන්ගෙ බලපෑමත් ගොඩක් තියෙනවා. හැමෝම යනකොට තමනුත් නොගියොත් හිතට අවුල්. ගෑනි නම් කාලයක් ගිහින් ගේමක් ගහලා තමන්ගෙ අම්මවයි තාත්තවයි ගන්නවා.ගොඩක්ම උන් යන්නෙ ගෑනිගෙ බල කිරීමත් එක්ක බන් ලමයින්ට අනාගතයක් නෑ කියලා, ඒ උනාට ස්පෙෂලිස්ට්ලා ප්රයිවට් චැනල් කරලා දවසට ලක්ෂ ගනන් හම්බකරන විදියට ඉතින් හරියට ඉන්වෙස්ට් කරොත් ලමයි බිස්නස්මන්ලා, ඒත් ගොඩක් උන්ට ලමයවත් ඩොක්ට කෙනෙක් කරන්නනෙ ඕන ලෝකෙට පෙන්නන්න.