1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පක්කොන්ටත් මාර අන්ලකී මේ WC එක. ශුවර් එකටම ඉන්දියන් කාරයොන්ගෙ යුද රැස් වැදි ල උන්ට...:P අපිට ඕවගේ ප්ලේයර්ස්ල බිහිවෙන්න තව කොච්චර කල් යයිද?? අවුරුදු 25ක්??:P ------ Post added on 1698243735
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    වෝනර් වගේ ප්ලේයර්ස්ල ඉන්න ටීම් තමයි දිනන්නෙ. දැක්කද 100k ලකුනු ගහුව මදිවට ඌ අල්ලපු කැච් එක. අපේ ලොන්තයො ඒකට පුබ්ජී ගහ ගහ ඉන්නව තාම පොඩි උන් වගේ...:)
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනිවා මේක තමයි ඇත්ත තත්වෙ දැනට තියෙන...:yes: අනිවා උන් හදන්නෙ -NRR එකෙන් ගැලවෙන්න ඉක්මටම.ඔව් ඉතින් එක්කො ඔසියො නැත්නන් සවුදියො දෙගොල්ලොන්ටම චාන්ස් එක තියෙනව මචෝ දැන්ම කියන්න බෑ මොනව වෙයිද කියල.මමනන් බලාගෙන ඉන්නෙ ඕකුන් මොකක්ගෙන් හරි කනකන් ඉක්මනටම...:P:) ------ Post added on 1698242836 වෝනර්...
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෙකනන් ඔසියො NRR එක ගැනම හිතල ගහන ගේම් එකක්. 250+ ගානකින් දිනනව මේක...
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මාර මැච් ටිකක් තමයි ඉස්සරහට එන්නෙ පුතේ. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට තමයි ඉතින්. මාර කම්පෙටිෂන් එකක් තියෙන්නෙ අග හරිය වෙනකොට.හොඳට කන්න බොන්න දේවල් බීම,බයිට් පැකට්,ස්නැක්, බිස්කට්,චිකන් පලු අරව මේව එකතුකරල තියාගන්න ඕන මේදවස්වල අන්තිම කාලෙ වෙනකොට පාවිච්චියට ගන්න...:P:lol::)
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හරි ඉතින් පක්කොන්ගෙයි, අපෙයි දෙක උන් ගේමක් නැතුව ගහගනියි බන්.සමහරක් විට උන් ඔසියොන්ටත් ගහයි...:)
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒමොකෝ? එන්සියො කොහොමත් 3වෙනි ප්ලේස් එකේ ඉන්නවනෙ බන්.උන් මැච් 5ක් ගහල දැනටම පොයින්ට් 8යි උන්ට තව මැච් 2යි දිනන්න ඕනෙ සෙමි එන්න...:P Owban umba kiyana kathawa 100% aththa. Okkoma karanna kalin ape evunge mentality eka hadanna ona honda psychologist kenektawath pennala. ape un baye baye gahanne...
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඊයෙයි අදයි 2කම ලොන්ත ගේම් 2ක් ගියෙ.මෙලෝ රහක් නෑ ඊයෙ එකත් හරියටම මේ වගේ. බලන්න දේකුත් නෑ දැන් ඔසියො ලොකු මාජින් එකකින් දිනනව.උන්ට මාර චාන්ස් එකක් තියෙනව 4ත් ප්ලේස් එන්න. පක්කුන්ට වැඩිය දැන්. අපේ එවුන්ට ඉතින් සහභාගීවීමනෙ වැදගත්. මැච් දිනන එක නෙමෙයිනෙ....:P:yes:
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හරි ඉතින් ගහනවනන් ඉතුරුවෙලා ඉන්නෙ සවුදියො විතරයි.හැබැයි ෆස්ට් ගහල 400+ වත් දැම්මොත් විතරයි ගහන්න පුලුවන් වෙන විදිහක් නෑ. මොකද ඉන්දියන් උන් මුලින් ගහල 300+ දැම්මත් ප්‍රෙෂර් එක දාන්න පුලුවන් උන්ට ඕනතරන් බෝලර්ස්ල ඉන්න හින්ද...:):yes:
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Naa mama wihiluwata lontha player kiyala kiwwe. Lontha playernan uwa international team ekaka coach karanna ganne nane:).Minissunta ehema mistakes wenawa ban samaharak welawata nam amathaka wenna puluwan just a lil mistake dont worry bro!!
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Hari hari mama wihiluwata kiwwe ban:P. Mata uge nama mathaka tibuna ekapaarata mathaketa awe naa. Mata passe mathak wela ethanama type karala athi balapan!!
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    haha mata oya lankwe lonta playerslage names mathaka naaban wadiya. Menna mewanan mathakai- Sanath Jayasuriya,Mawan athapattu,Thilakaratha Dilshan, Mutthaih muralidaran, Russel Arnold, Kumar Sangakkara,Mahela jayawardana, Lasith Malinga, Dilhara Fernando ,Avishka gunawardana, Nuwan zoysa...
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උගෙ නමෙන් වැඩක් නෑ ඇලන් ඩොනල්ඩ්ගෙ නම මතක තිබුන එක තමයි වටින්නෙ. අනික දැන් උන් අයින්වෙලා ගොඩක් කල්නෙ ඌත් වැඩිය වැඩපෙන්නපු එකෙක් නෙමෙයිනෙ...:P:)
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ආපෝ මතක් කරන්න එපා ලොන්තයො සෙට් එක මල මූසලයි...:(
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උඹටත් හීන පේනව එහෙනන් නේද??:P
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මූද එතකොට ලංකාව බේරගන්න එන සුපර් මෑන්??:P
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මැච් එක පරදින අස්සෙ මහ්මදුල්ල කාරය 100 ගහගන්න හදන්නෙ:P.ඕකට තමයි කියන්නෙ බොර දියේ මාලු බානව කියල...
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපරාදෙ... :( මිහිරි මතක හද රැඳේ!!:):yes:
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    තේරුනේ නෑ........
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Rangana Herath:P

    No contents