1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අඩෝ තව 4ක් ගැහුව දැන්නන් ඉවරයි...:P
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Thawa wicket 2yi ona match eka wenas wenna!! Thawa wicket 2yi ona match eka wenas wenna!! ------ Post added on 1697989776
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    revieweka puthe out wage Jadeja
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඇයි ඕකව කඩන්න බැරිද?? ඕකව කඩපු ගමන් උන් ඉවරයි.ඉන්දියන් කාරයොන්ගෙ කටවල් පුකවල් වෙලා දැන්... NZ at this stage 187-3 ------ Post added on 1697989336
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    amathaka karanna epa dan 190-4 kohliyawa kadaganna witarai tiyenne... yeah wicket 5yi kukulane wicket 5yi.......... ------ Post added on 1697988962
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    aana ground eke light off karaa kohliyawa ussapan:P onna out ------ Post added on 1697988453
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    NZ at this stage 166-2 echchara gap ekakna...........
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අදත් කෝලියගෙ 100 ගහන්න වයිඩ් අල්ලන්නෙ නැතුව ඉන්න වෙයිද??:P NZ at this stage 166-2 echchara gap ekakna kollane.......... ------ Post added on 1697988041
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මොන කුමාරය හිටියත් කමක් නෑ. කඩපන් තව විකට් 3ක් ඉක්මනටම මුහුද දෙබෑකරගෙන කඩපිය, අහස දෙබෑ කරගෙන කඩපිය. ඉතින් කිව්වහම අහල කඩපන්කෝ...........:lol::rofl:
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මොන කුමාරය හිටියත් කමක් නෑ. කඩපන් තව විකට් 3ක් ඉක්මනටම මුහුද දෙබෑකරගෙන කඩපිය, අහස දෙබෑ කරගෙන කඩපිය. ඉතින් කිව්වහම අහල කඩපන්කෝ...........:lol::rofl:
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මිනිහ ඉන්දියාව ඔසියන්ට සමාන කරන්න හදනව. ඔසියො කියන්නෙ 5ස් පාරක් WC එක ගහපු ටීම් එක ලෝකෙ...:P
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ට්‍රෙන්ට් තමයි විකට් ගන්න ඕනා...:yes::) හයියෝ ක්ලෝස් චාන්ස් එකක් මිස් උනා...:( ------ Post added on 1697985914
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Aniwa eka wenakan tamai maath balagena inne :P Game isn't over yet...
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    විකට් එකක්නන් ගියා....:P
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    දැන් එන්සියොත් මේක කෑවට පස්සෙ කව්ද ඉන්නෙ මුන්ව පරාද කරන්න පුලුවන් ටීම් එකක් ගෘප් ස්ටේජ් එකේ? අපේ ලොන්තයොනන් ඉතිහාසගත කෑමක් කනව නොවැම්බර් 02.ඒකනන් බලල වැඩකුත් නෑ. මුන් නිකන් කුජු කනව වගේ ගහයි අපේ උන්ට. මේ යන විදිහටනන් මුන් ෆයිනල් එනව ෂුවර්. ඒකත් ගැහුවොත් ඉතින් WC එක මුන්ගෙ... India is 27 runs...
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔය ග්‍රව්න්ඩ් එක තියෙන්නෙ හිමාල කඳුවැටිය පාමුල වගේලු. ඔය කඳුවලින් එන මීදුමක් තියෙන්නෙ.මොකට ඔහොම ප්ලේස් එකක ග්‍රව්න්ඩ් එකක් ගැහුවද මන්ද??:P Himachal Pradesh Cricket Association Stadium (abbreviated as the HPCA Stadium) is an international cricket stadium in Dharamshala hill station of Himachal...
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අන්න මැච් එකට පිටසක්වල ජීවියෝ ඇටෑක් කරල...:P තඩි මීදුමක් එනව හිමාලයෙන්......... ------ Post added on 1697983266 කොහොමද ඔය මීදුමත් එක්ක සෙල්ලන් කරන්නෙ?:P ------ Post added on 1697983534 කොහොමද ඔය මීදුමත් එක්ක සෙල්ලන් කරන්නෙ?:P ------ Post added on 1697983668
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Its not over yet:P
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අද නවසීලන්තෙ දින්නම මම එහෙම කිව්ව කියල මතක තියාගනිල්ල!!:yes::yes:
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බලමුකො... අන්න තව එකක් ගියා හුරේ... අද නවසීලන්තෙ දින්නම මම එහෙම කිව්ව කියල මතක තියාගනිල්ල!! ------ Post added on 1697982982

    No contents