1. amila_90210

    පද පේලි .....

    සඳ ළඟ තරු ළඟ සිත රැදුනා මුතු ළඟ සිනහවෙ වැසි වැටුණා අහසක් වගේ පෙනෙනා තරුවක් සිතේ තිබුණා තනිකම සිත යට ඉකි ගසනා හෙමිහිට හැම විට උඹ පතනා
  2. amila_90210

    පද පේලි .....

    මීදුම් දුමාරයේ සීත හැන්ඳෑ යාමේ සිහින.. ඇන්ද සානුවේ ආශා නැතිද මාත් එක් තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ නිශා නිම්න ඇහැරවා මල් බිඟුන්ටත් හොරා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න කොළ පාට හැරුණු ඈත නිම්නයේ කොළ පාට හැරුණු ඈත නිම්නයේ වළාවකින් හැඩදමා , කූඩාරමක් එහි...
  3. amila_90210

    පද පේලි .....

    මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස
  4. amila_90210

    පද පේලි .....

    විසල් අහසට දුක දැනී හිතුනු විට වැලපෙනු හැකී සැඩ කුණාටුව වියරු වී උණුසුම් සුසුම් වගුරනු ඇතී මට මගේ ඇස් දෙක විතරමයි නිලුපුල් පරදතැයි ඔබම කී
  5. amila_90210

    පද පේලි .....

    මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම් කරනා කල එළබෙන දා කුළුඳුල් නැකතින් හමුවන පැතුමක් පතනුව සසරින් නික්මෙන දා
  6. amila_90210

    පද පේලි .....

    මේක
  7. amila_90210

    පද පේලි .....

    ඔය තියෙන්නේ හිරු එකේ සිංදුව ඇසසින් දීලා
  8. amila_90210

    පද පේලි .....

    කාටවත් කියන්න එපා මං ගත්තා තෑන්ක්ස්
  9. amila_90210

    පද පේලි .....

    කෝ අහන්න බෑනෙ
  10. amila_90210

    පද පේලි .....

    ප්‍රේම ගීත..කාව්‍යක් වගේ වර නඟන කවි නුමේ
  11. amila_90210

    පද පේලි .....

    ඔබ කෝවිල් එන්නෙත් නෑ මට පන්සල් එන්නත් බෑ අපි ඈතයි අපි ඈතයි බණ්ඩාරේ බණ්ඩාරේ අත් වැල් බැද කෝවිල් යමු පෝයදාට පන්සල් යමු මෘදංග හඩ ගැටබෙර හඩ අපගේ දෙසවනට එකයි
  12. amila_90210

    පද පේලි .....

    හිරු ලග සීතල සොයනා හිම මත උණුසුම පතනා ලොව තුල අප සැරිසරනා සිහිනයෙ තනියට සිටිනා සිහිනය, තනියට සිටිනා
  13. amila_90210

    පද පේලි .....

    මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව එතකොට ඒ ගී රාවය හීන් හඩින් මට කියාවී මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ලියනු මැනව නන්නාඳුන්නා ඔබගේ නන්නාඳුන්නා ඔබගේ අත් අකුරින් ලියනු මැනව. දුක් ගීයක් ලියනු මැනව. දුක් ගීයක් ලියනු මැනැව, දුක් ගීයක් ලියනු මැනව...
  14. amila_90210

    පද පේලි .....

    නිමා නොවන පෙම් හැගුම් මහා සමුදුරක් ලෙසින් ගෙවුයන් සීමා දොරින් නික්ම යනු දුරින්..සොවින්
  15. amila_90210

    පද පේලි .....

    මේ ගං දෑළ වල මල් මල් උයන් තෙර සිහිළ අහිමිව.. වැළපෙනා.. වැළපෙනා...... සඳ කිදුරු ලිය නුඹ සඳ කිඳුරාණ නුඹ මේ නිල් වියන යට නිල් විල් දියබ මත නිල්ල අහිමිව.. වැළපෙනා.. වැළපෙනා...... සඳ කිදුරු ලිය නුඹ සඳ කිඳුරාණ නුඹ
  16. amila_90210

    පද පේලි .....

    සඳපාන වාගේ දිලෙන්නේ ඔබමයි හදේහී රැදෙන්නේ නිල් දිල් ජලාශේ හංසිය විලාසේ මා හද විලේ සැරිසරන්නේ
  17. amila_90210

    පද පේලි .....

    :D ගත්තා.. ස්තූතියි
  18. amila_90210

    පද පේලි .....

    වැහිබිඳු මගෙ ලඟ නලළත වැටි සඳ ලිස්සාගෙන ගොස් එසැණෙකිනා මන නද වඩවන පියයුරු වල හැපි විසිරී ගොස් දෙරණත වැටුණා තරිඳුද ඇගෙ සොඳ වුවන දුටු සද විළිවැද රාහුගෙ මුව වැදුනා බඹරුද ගුමු ගුමු නද දී ඇගෙ පා පියුම් අසළ නිතරම සරණා http://www.youtube.com/watch?v=eSyrxcUwOG4
  19. amila_90210

    පද පේලි .....

    සමන් ඉන්දිකගේ සිංදුව දෙන්නකො :rolleyes: ;)
  20. amila_90210

    පද පේලි .....

    නීල වරල පීරා.... මල් ගවසා ආල වඩන සිහිනිඟ රැලි නෙලලා නුඹ මා දිහා හොරැහින් බලා කී කතා ගොළුවෙලා ගියා ආදරේ හින්දා... වේදනා වින්දා නුඹ නිසාදෝ මේ පොකුරු සිනා මල් පූදින කියඹුලතාවන් නළලත පාට එරන් කොමළි නුඹ ආදර සිත ළඟ ආලය නෑ එන්නේ සාර සියක් මල් නෙළලා පාර වැරදිලා එනදා මං බලා ඉන්නවා නුඹ...

    No contents