ශ්‍රී ලංකා ටෙලිකොම්

suranga034

Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන මහතා ශ්‍රී ලංකා ටෙලිකොම් හී නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

    අපිට හොදක් වෙවිද ?

    http://www.politics.lk/2015/01/22/telecom-chairman/
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ කටයුතු අමාතයංශයට යටතටද, විදුලි සංදේශ නියාමන කොමිසම ජනාධිපතිවරයා යටතටද පත් කිරීමට කටයුතු යොදා තිබේ.

    එක් එක් අමාත්‍යංශවල විෂය පඨයන් වෙන්කරනු ලද ගැසට් නිවේදනය ඊයේ (19) රාත්‍රියේ මුද්‍රණයට යවා ඇති බව පැවසේ.
    විදෙස් කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ මංගල සමරවීර මහතාය.
    http://www.elakiri.com/forum/showthread.php?t=1657588
     
    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    සුදුසුකම්

    Academic Qualifications :

    Bachelor of Science (Public Administration Management) B.Sc. (Management) Special Hons. Degree - Faculty of Management Studies and Commerce – University of Sri Jayawardenapura
    Master of Business Administration Degree – 2012-2013
    Master of Public Management Degree – 2006/2007
    Post Graduate Diploma in Accountancy & Financial Management – 1997/1998 University of Sri Jayawardhenapura Department of Accountancy & Financial Management
    Post Graduate Diploma in Project Management 1996 – The Post Graduate Institute of Management (PIM)–University of Sri Jayawardhenapura
    Diploma in Business Management in National Institute of Business Management of Sri Lanka 1998/1999
    MIOGAF - Institute of Government Accounts and Finance. Associate Membership of the Institute 1999. The Institute of Public Finance and Development Accounting under the Ministry of » Finance and Planning. (Fellow member)
    AAT Sri Lanka - Membership of the Association of Accounting Technicians of Sri Lanka Year – 1993- Index No. 1186 (MAAT/SAT - Life Member)
    The Preliminary Examination of the Institute of Charted Accountants of Sri Lanka – 1982
    Course of Sri Lanka Taxation 1993 – 1994 . The Charted Institute of Management Accountants Sri Lanka
    Course on Malaysian Public Sector Accounting and Financial Management Systems 1998 in National Institute of Public Service Department. This course sponsored by Asian Development Bank MOF Funds-Ministry of Finance.
    Selected members of "DBFA" Post Graduate of Diploma in Business and Financial Administration. The Institute of Charted Accounts of Sri Lanka public sector wing
    Certificate in Sustainable Forestry Management-Thailand

    Career as Finance Manager

    19 years continuous service in Road Development Authority (Ministry of Highways) and Road Construction & Development Co. Ltd.(Fully Own By RDA-Ministry of Highways), ADB Funding Project – Project Management Unit of Road Development Authority (RDA)as follows:
    Accounts Assistant- RDA Works Division (1985-1986)- Road Development Authority,
    Project Accountant - Samanalawewa Hydro Power Access Road Project (1986-1987) – RCDC,
    Accountant - Grade IV - Northern Zone (1988-1989)-RCDC,
    Accountant - Grade III - NC, NW, NE and Northern Provinces (1989-1993) – RCDC
    Finance Manager/Accountant (Special Projects) - Gam Udawa, Mihintale (1993-1994) - RCDC,
    Finance Manager/Accountant - Grade III - NC, NW, NE and Northern Provinces (1994-1999) – RCDC
    Finance Manager/Senior Accountant -Grade II -Southern, Western & Sabaragamuwa, (1999-2003) – RCDC
    Finance Manager/Accountant-Procurement-ADB Funding Project (2002-2005) -project Management Unit –RDA
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    අලුත් සභාපති වත් data ටිකක් වැඩිකරලා දුන්නොත් හොදයි
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    mewa okkoma Government accountant related neda? nothing on Telecom or High Tech area
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness

    :rofl::rofl::rofl: owa thiyana un ape gameth innawa ona tharam
     
    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    ඉඟුරු ඇති මිරිස් එපාමයි..! මේ ඇරඹෙන්න යන්නේ මෛත්‍රී රෙජීමයද? මිතුරනි අවදියෙන් ඉන්න..!
    (ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ප.ව.11.30) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යලිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.
    ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය.
    පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්‍යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ.
    කෙසේ වෙතත් ඊයේ (21) හදිසියේම තමන් ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයි ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් ගේ අත්සන සහිත ලිපියක් ද රැගෙන කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් ආයතනයට කිසිදු දැනුම් දීමකින් තොරව කඩා වැදුනේය. ඔහු පැමිණියේ තනිව නොවේ. මීට වසර ගණනකට පෙර ටෙලිකොම්හි කරන ලද දූෂන ගැන සොයා බැලීමට විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර ගේ නායකත්වයෙන් පත් කළ කොමිසමකින් දූෂිතයෙක් ලෙස නම් කර එළවා දැමූ ටෙලිකොම් සමාගමේ හිටපු මානව සම්පත් කළමණාකරු ජයන්ත තිලකරත්න නමැති දූෂිතයාද සමගය.
    බලහත්කාරයෙන් සභාපති ආගාරයේ යතුර රැගෙන විවෘත කරවා ගත් කුමාරසිංහ තමා අද සිට ටෙලිකොම් සභාපති වූවා යැයි අනෙකුත් නිලධාරීන්ට දැනුම් දුන්නේය. මොහු ජනාධිපතිගේ මල්ලී නිසා සභාපති ලේකම් ද ප්‍රධාන විධායක නිලධාරියාද ඉවසා ගනිමින් දැනුම් දී ඇත්තේ තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ මුදල් ඇමැති රවි කරුණානායක හෝ ටෙලිකොම් නව ඇමැතිවරයා ලෙස පත් කළ මංගල සමරවීර හෝ මෙවැනි පත් කිරීමක් ගැන දැනුම් දී නැති බවයි.
    තමා ජනාධිපතිගේ මල්ලී යැයි ද ජනාධිපති ලේකම් තමාව ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයිද කුමාරසිංහ එවිට පැවසීය. එවිට එහි නිලධාරීන් සාමකාමීව තේරුම් කර දුන්නේ ටෙලිකොම් සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති ලේකම්ට බලයක් නැති බවත් ටෙලිකොම් වැඩි කොටස් හිමි වන්නේ මහා භාණ්ඩාගාරයට නිසා මේ පත් කිරීම් සිදුකළ හැක්කේ නීතියේ හැටියට භාණ්ඩාගාර ලේකම් වරයාට බවයි.
    ඉන්පසුව යලි පෙර කී දූෂිත ජයන්ත තිලරත්නද සමග පිටත්ව ගිය කුමාරසිංහ සිරිසේන යලි සවස පැමිණියේ භාණ්ඩාගාර ලේකම්ගේද ලිපියක් සහිතවය. ඉන්පසුව අද උදෑසන යලි පැමිණ නිල වශයෙන් පොල්තෙල් පහනක් දල්වා රාජපක්ෂලාටත් බණ කියන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද කැඳවා වැඩ බාර ගත්තේය.
    මෙම වැඩ බාර ගැනීමේ උත්සවයට දූෂිත ජයන්ත තිලකරතන්න මදිවාට තවත් දූෂිතයෙක් රැගෙන විත් තිබිණ. ඔහු නම් පසුගිය මැතිවරණයේදී රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මොබිටෙල් ආයතනය සම්පූර්ණයෙන්ම දූෂන ගුලාවක ගිල්ල වූ එහි ප්‍රධාන විධායක රංජිත් රූපසිංහද සමගය. ( ජනවාරි 12 දා ලංකා ඊ නිව්ස් ඔහුගැන පළකළ “මැතිවරණ දූෂණයේ යෙදුනු මොබිටෙල් ප්‍රධාන විධායක රංජිත් රූපසිංහ හිරේ දමා අප ආයතනයේ යහපාලනය පිහිටුවනු මැනවි -මොබිටෙල් සේවකයන්ගෙන් පෙත්සමක්“ නම් ප්‍රවෘත්තිය කියවන්න)
    ‘මල්ලීට මේ රජගේ අය්ය සැදූ‘ අද පැවැති මෙම නිල උත්සවයේ තවත් ප්‍රධාන චරිතයක්ව සිටියේ රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වූ කාලිංග ඉන්ද්‍රතිස්සයි. කාලිංග දැනට සිටින ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ වරයෙක් වන නමුත් වසර 4 ක් තිස්සේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් දෙක තුනකට වැඩියෙන් සහභාගී වී නැති නමුත් ටෙලිකොම් වියදමින් විදේශ සංචාර 50 ක් පමණ ගිය අයෙකි.
    මෙම උත්සවයට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කැපී යන අය සහභාගී වූයේ නැත. ඒ අතර ටෙලිකොම් හිටපු සභාපති නිමල් වෙල්ගම, ජයන්ත ධර්මදාස සහ චමල් පුත් චමින්ද රාජපක්ෂ විය. සාමාන්‍යයෙන් කැපී යන අය නව සභාපතිගේ උත්සවයට නොපැමිණ සිටියදී කාලිංග ඉන්ද්‍රතිස්සගේ පැමිණීමෙන් ගම්‍ය වන්නේ නව අධ්‍යක්ෂ මණ්ඩලයටත් කාලිංගයා, මාඝ සේ ටෙලිකොම් දුෂ්ඨයෙක්ම වෙන බවයි.
    ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට අයත් විය යුතු වුවද නව අමාත්‍යාංශ බෙදීම් අනුව පත් කර ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ටෙලිකොම් ඇමැතිගේ වගකීම් ධාරාවටය. සමරවීර ටෙලිකොම් ඇමැති වූවද එහි සභාපති කුමාරසිංහ පත් කරන බව වත් ඔහු දන්නේ නැත. අනෙක් අතට ටෙලිකොම් සමාගමට සභාපති වරයෙක් පත් කළ යුතු නිල ක්‍රමවේදය ජනාධිපති ලේකම් අබේකෝන්ද දැන ගෙන සිට නැත. දන්නවා නම් ලියුමක් දී පියුං කෙනෙක් එවන්නා සේ සභාපති වරයෙක් එවන්නේ නැත.
    ජනාධිපති මෛත්‍රී, අබේකෝන් වැනි ප්‍රොටෝකෝල් නොදන්නා, ද්විභාෂා කෙසේ වෙතත් එක් භාෂාවක් හෝ හරියට නොදන්නා පුස්සෙක් තම ජනාධිපති ලේකම් කර ගැනීමේ දී ලේකමා මෙවැනි ගොං වැඩ කරාවි යැයි ලංකා ඊ නිව්ස් ඇතුළු අනෙකුත් මාධ්‍ය අනන්තවත් අනතුරු අඟවා තිබිණ.
    අද සිදුවීමෙන් පසු මේ ඇරඹෙන්න යන්නේ ‘මෛත්‍රී රෙජීමය‘ විය හැකියැයි සැක සිතෙන බැවින් ජනතාවට අවදියෙන් සිටින ලෙස ජනතාවට වග කියන මාධ්‍යයක් ලෙස පූර්ව අනතුරු අැඟවීමක් කරමු.
    ඉඟුරු ඇති මිරිස් එපාමයි..!