මචන්ලා !! bnew ගත්ත wagon r එකකට මුල්න්ම මොනවා හරි SERVICES කරන්න ඕනෙද ?:confused:
PORT එකේ ඉඳන් අපු විදිහට කොච්චර කල් දුවන්න පුල්වන්ද ?
coolant, BRAKE ඔඉල්, ENGINE ඔඉල් දන්නා ඕනෙද?
1 SERVICE එක km කියකින් ද කරන්න ඕන ?
FIRST 1000 km පාගන්න හොඳ නැද්ද?
පොඩ්ඩක් මේවා ගැන දන්නා කෙනෙක් කියල දෙනවද...