Bnew Wagon R help

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    මචන්ලා !! bnew ගත්ත wagon r එකකට මුල්න්ම මොනවා හරි SERVICES කරන්න ඕනෙද ?:confused:

    • PORT එකේ ඉඳන් අපු විදිහට කොච්චර කල් දුවන්න පුල්වන්ද ?
    • coolant, BRAKE ඔඉල්, ENGINE ඔඉල් දන්නා ඕනෙද?
    • 1 SERVICE එක km කියකින් ද කරන්න ඕන ?
    • FIRST 1000 km පාගන්න හොඳ නැද්ද?
    පොඩ්ඩක් මේවා ගැන දන්නා කෙනෙක් කියල දෙනවද ;)

    hELP !!! (10+:):))
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    බ්‍රෑන්ඩ් නිව් නම් ඉතින් 5000Km හරි මාස 6ක් ඇතුලත (ඔය දෙකෙන් මුලින්ම එන අවස්තාව) තමා සර්විස් කරන්න ඔයිල් මාරු කරන්න ඕන . ඔයිල් චෙක් කරල වරායෙන් අරන් ගෙදර එන්න තියෙන්නෙ . නිශ්පාදකය ඔක්කොම එජස්ට්මන්ට් කරල එවන්නෙ . මුල් 200Km න් විතර පස්සෙ පෑගුවාට අවුලක් නෑ 100 ට වගේ . ඒත් එකපාර ඇක්සලරේට් කරන්න එපා . ටික ටික වේගෙ වැඩි උනාට අවුලක් නෑ . ලොකු වේට් එකකින් පිකප් කරන්න එපා . පලවෙනි සර්විස් එකෙන් පස්සෙ අව්ලක් නෑ .

    රීකන්ඩීශන් නම් තත්වෙ වෙනස් ඉතින්
     
    Last edited:
    • Like
    Reactions: anilantha

    :sorry: aparade kalin ahanna thibbe...harbour gena tikata tikak paagala awe..bt 100ta wada nam giye naha...:sorry::sorry::sorry: ..10+++++++:)

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1st service eka 1000km or eeta aduwen karanna. Eeta passe 5000km ta parak
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1st service eka 1000km or eeta aduwen karanna. Eeta passe 5000km ta parak

    සහෝ, 5000km කරන සර්විස් එක 500km එහෙ මෙහෙ උනාට අව්ලක් නැද්ද ?
    කම්පැණි සර්විස් දාන්නේ ලග ඉදන් සර්විස් කරවන්නේ....

    එක දිගට දුවන්නේ නැ.... බර වැටෙන්නේත් නැ.... කාර් එකක්...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    සහෝ, 5000km කරන සර්විස් එක 500km එහෙ මෙහෙ උනාට අව්ලක් නැද්ද ?
    කම්පැණි සර්විස් දාන්නේ ලග ඉදන් සර්විස් කරවන්නේ....

    එක දිගට දුවන්නේ නැ.... බර වැටෙන්නේත් නැ.... කාර් එකක්...
    Ehema awlak naha machan 500km wage wenas unata
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    1st service eka 1000km or eeta aduwen karanna. Eeta passe 5000km ta parak

    :confused::confused::confused:

    බ්‍රෑන්ඩ් නිව් වාහනේක ඇයි 1000 ට අඩුවෙන් ඔයිල් චේන්ජ් කරන්නෙ . :eek::eek::eek: ඉන්දියන් බයික් එකකවත් එහෙම කරන්න කියන්නෙ නෑ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    :confused::confused::confused:

    බ්‍රෑන්ඩ් නිව් වාහනේක ඇයි 1000 ට අඩුවෙන් ඔයිල් චේන්ජ් කරන්නෙ . :eek::eek::eek: ඉන්දියන් බයික් එකකවත් එහෙම කරන්න කියන්නෙ නෑ

    බයික් වලත් එහෙම තමා..
    පළවෙනි එක 500 ක් 750 ත් අතර කරන්න කියනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,313
    2
    53,763
    113
    :confused::confused::confused:

    බ්‍රෑන්ඩ් නිව් වාහනේක ඇයි 1000 ට අඩුවෙන් ඔයිල් චේන්ජ් කරන්නෙ . :eek::eek::eek: ඉන්දියන් බයික් එකකවත් එහෙම කරන්න කියන්නෙ නෑ

    oil change karanne na normally inspection service ekak witharai, customer ta onenam illala change karaganna puluwan