center lock- රිමෝට් සෙට් කරන්න
center lock රිමෝට් සෙට් කරන්න විදියක් නැහැ original ආපු එකෙන්
එකේන් :baffled: ඇතුලේ motor එක නැහැ :baffled::baffled:. actuator එකක් නෙමේ. switch එකක් විදියට විතරයි වැඩ :angry::angry::angry: .
මේ center lock actuator එක ගන්න තැනක් කියපන්කෝ
MITSUBISHI MINI CAB-U61v