:love::love::love::love:අව්ලක් නැහැ හොදි ස්පීඩ් එහෙම superb.... antutu bench එක මගේ එකේ 41380 යි. quick charging 2.0 එලටම වැඩ. කියන්න කිසිම අව්ලක් නැහැ බන්. බය නැතුව ගනින් :yes::yes::yes:.
battery නම් 1 day බන් (battery saving නොදා). මම නම් heavy use කරනව. calls 2hrs වගේ අරන්. clash of clans 1hr...