1. CRAZY_FUNNY

    බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

    ඕවයෙ නිතරම ශොක්ස් වල, කාර්බ් එකේ එහෙම ලෙඩ එනවලු. ටයර් එහෙම ඉක්මනට ගෙවෙනවලු. පස්සෙ ටයර් එක විතරක් 20000 ට එහාලු. අනික හම තැනකම හදන්නෙ නෑ. හරියට සර්විස් කර ගන්න බැරි උනොත් තව ලෙඩ කෝටියක් එයි. ඕව ගැනත් හිතන්න වෙනවා ජපන් බයික් එකක් ගන්න ඉස්සර rep+2
  2. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    රෙක්ස්ටන් එකේ නම් කාලෙකදි ලෙඩ එනව තමයිලු. ඒත් මන් රෙක්ස්ටන් එකේ ගිහින් තියෙනව. මාර සැප වාහනේ බන්. දුර ගමන් වලට මරු. රෙප් +2
  3. CRAZY_FUNNY

    බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

    ඒක තමා බන් මාත් හිතුවෙ. හබැයි ජපන් බයික් වල රනින් රෙපයාස් වලට යන වියදම වැඩි නේද
  4. CRAZY_FUNNY

    බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

    මේ යූ ටියුබ් වීඩියෝ එකේ තියෙනවා 0-117KMPH යන හැටි zxykmDPoawA
  5. CRAZY_FUNNY

    බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි

    බජාජ් පල්සර් 200NS - ගනන් වැඩි මේ බයික් එක ගත්ත යාලුවෝ ක උරුහරි ඉන්නවද? මේකෙ මිල වැට් එක්ක - 419,000.00 :shocked: 0-60 තත්පර 4කින් යන්න පුලුවන්ලු. :cool: ගානනම් වැඩි නේද? ඒත් නය වෙලා හරි ගන්න හිතෙනවා මචන්ල.:sorry: හැබැයි හොන්ඩා ජේඩ් එකත් 250.000 ට විතර ගන්න පුලුවන්.:rolleyes: මොකෝ උම්බල...
  6. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    සර්විස් 3ක් යනකන් ලේබර් ෆ්‍රී කරල දෙනව. ඔයිල් වගේ අමතරව දාන බඩු වලට විතරක් ගෙවන්න වෙනව. ඉස්සරහ ශටස් ටින්ටඩ් කරන්න තහනම් තමා. ඒත් ඕන තරම් වාහන ඔය විදියට ටින්ටඩ් කරල තියෙනව රෙප් +2
  7. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    ඔහොම යද්දි පැන්ඩෙක් ගන්න පුලුවන් වෙයි. :D
  8. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    අලුත් ගනන් දැන් ඇහුවා එයා බෑග් එක්ක - 18,50,000 එයා බෑග් නැතුව - 17,95,000
  9. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    ඔය කෑල්ලෙන් කාර් එකේ පිටිපස්සට මාර ලුක් එකක් ඇවිල්ල තියෙන්නෙ. ස්පෝර්ට් කාර් එකක් වගේ දැන්
  10. CRAZY_FUNNY

    - Man Babies -

    ELA
  11. CRAZY_FUNNY

    කාර් එකේ දෙවෙනි සර්විස් එක කරල ඩාර්ලි රෝඩ&#353

    උම්බ ඔන්න ඔහොම පිරිමියෙක් වගේ ඉස්සරහට ඇවිල්ල කතා කරන එකට සතුටුයි. මට රු.1000 ත් වටින නිසයි මන් තම්බි කඩේකට ගියේ. හිතල බලපන් තම්බින්ට අඩුවට දෙන්න පුලුවන්නම් අපේ උන්ට අඩුම තරමෙ ඒ ගානටවත් බඩු විකුනන්න බැරි ඇයි කියල. එහෙම උන දාකට තමා අපේ සින්හල කඩ දියුනු වෙන්නේ. උම්බ පුක දීල සල්ලි හෙව්වට මන් සල්ලි...

    No contents