හොද හොනට් එකක් ගන්න ගාන නෙ බං..
ඒක තමා බන් මාත් හිතුවෙ.
හබැයි ජපන් බයික් වල රනින් රෙපයාස් වලට යන වියදම වැඩි නේද
tikak withara enawa eth hariyatama oil tika maru karala greas ehema gahala filter maru karagatthanam shure leda na

ඔය c 90,Cd 50, Cd 125 එහෙම පට්ට ගහන්නෙ තාම....පිස්සු හැදෙයි.. අර කිව්වා වගේ හොද හොනට් එකක් හරි එකක් හරි අරන් අරිනවා දුන් හැලෙන්න.. අරූ 117ට යන්න රෙනවා.. එත් ජපන් එක එහෙමද.. ආසයි නේ..

100 paninawa danenneth ne wage 
tikak withara enawa eth hariyatama oil tika maru karala greas ehema gahala filter maru karagatthanam shure leda na
ඔය c 90,Cd 50, Cd 125 එහෙම පට්ට ගහන්නෙ තාම....
හරියට නඩත්තු කලොත් ඉන්දියන් කැලේ...

හොදයි හොදයි... ජපන් බයික් ලෙඩ නිසා ඔයා ඕකක් අරං කි.මී 20 000ක් 30 000ක් පදින්නකොඕවයෙ නිතරම ශොක්ස් වල, කාර්බ් එකේ එහෙම ලෙඩ එනවලු.
ටයර් එහෙම ඉක්මනට ගෙවෙනවලු. පස්සෙ ටයර් එක විතරක් 20000 ට එහාලු. අනික හම තැනකම හදන්නෙ නෑ.
හරියට සර්විස් කර ගන්න බැරි උනොත් තව ලෙඩ කෝටියක් එයි. ඕව ගැනත් හිතන්න වෙනවා ජපන් බයික් එකක් ගන්න ඉස්සර
rep+2



මේ යූ ටියුබ් වීඩියෝ එකේ තියෙනවා 0-117KMPH යන හැටි